ඉස්ලාමය ගැන අධ්‍යයනය කිරීමේදී, වැදගත් කරුණක් වශයෙන් අවධාරණය කල යුතු වන්නේ, යාඥාවට කැඳවීමත් යුද්ධයට කැඳවීමත් එකකි. මුස්ලිම් ත්‍රස්ත කටයුතු සියල්ල ආරම්භ වන්නේ, පල්ලියේදී යාඥාවකින් පසුවයි. ඒවා රමදාන් (උපවාස) මාසයේ හා සිකුරාදා දිනවල දරුනු ස්වරූපයක් ගනි. 1981 දී,මුහම්මද්ගේ උපන්දිනය සමරමින්, අයොතොල්ලා කුමෙයිනි පැවසුවේ:
“මෙහ්රබ් (පල්ලිය) යනුවෙන් අදහස් වන්නේ යුද ස්ථානයකි, සටන් ස්ථානයකි. මෙහ්රබ් වලින් පටන් ගෙන යුද්ධය ඉදිරියට ඇදී යා යුතුය,ඉස්ලාමයේ සියලුම යුද්ධ පල්ලියෙන් පටන් ගැනුනු ලෙසම. මුහම්මද් මිනිසුන් මැරීමට කඩුවක් තබාගත්තේය. අපගේ සියලුම ඉමාම්වරු ඉතා හොඳ සටන් කරුවන් වූහ. ඔවුන් සියල්ලෝම සොල්දාදුවෝ වූහ. ඔවුන් කඩු හරබය හැකිවූවා මෙන්ම භාවිතයේද යෙදූහ. ඔවුන් මිනී මැරූහ. මුහම්මද් මිනිසුන්ගේ අත් කපා, බෙලි කපා හා ගල් ගසා මැරූ සේ අපට අත් කපන, බෙලි කපන හා ගල් ගසා මරන කලීෆා වරයෙකුගේ අවශ්‍යතාවය පවති."