මහපොළොව නාට්‍යය

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මහපොළොව නාට්‍යය ITN eke balanwada

    giri devi wage thama


    patta wal
    අමු කුණුහරප කතා. ඕවා තමා ලංකාවේ මිනිස්සුන්ට ඕන. ලේසියෙන් මිනිස්සුන්ගේ අවධානයට ලක්වෙනවා. හරිම සම්භාව්‍යයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,874
    21,115
    113
    It should be banned
    Already forwarded a letter to the rangum palaka mandalayata
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මාර ලස්සනයි .එත් අවුරුදු ගානක් යයි වාගේ .දවසට විනාඩි 15 ක් සතියට දෙපාරක් පෙන්නලා කවදා ඉවර කරන්නද
     

    nidarsha91

    Well-known member
  • ammaiii thaaththai inna thana balansa set wuna. bimalge wife yanawaa bimalge malli lagata. gihin kiyanne maasa gaanak sil rakka wage kiyala. mata nolan therila ethanin giyaaa. podi ewunwath daagena mehema script genawata wadaa kuumbiyo wage ekak belt ekata oya welaawata aaaawa nan watinawa kiyalai mage nan hageema....