50 - 60 Range eke ganna Phone ekek recommend karanna.

Choot

Active member
  • Nov 2, 2010
    262
    176
    43
    50 - 60 Range eke ganna puluwan honda Phone options monawada thiyenne.
    8GB - 128 GB wage ekak baluwe

    A17 5G - 8GB 256 GB eka 59 wage thibuna den eka out of stock GQ Mobiles eke. Man eka thama ganna hitiye. Salli athata eddi Badu naha. Any Good options?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,781
    113
    36
    මාත් ගත්තේ A 17... හැබැයි 4G එක.. 6GB

    සුපිරි...

    5G මොකටද?
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,781
    113
    36
    6GB eka athida machan. Lag wenne nedda ?
    පොඩ්ඩක්වත් නෑ

    මම game ගහන්නේ නෑ.. ඒ ඇරෙන්න email slack FB Chrome වගේ use කරනවා. පට්ටම smooth
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,546
    9
    3,158
    113
    මාත් ගත්තේ
    උබ මාර විදිහට ස්පෙන්ඩ් කරනවා නේ.
    මාසෙට කොච්චර විතර වියදම් කරනවද
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,781
    113
    36
    උබ මාර විදිහට ස්පෙන්ඩ් කරනවා නේ.
    මාසෙට කොච්චර විතර වියදම් කරනවද
    කොමර්ෂල් එකෙන් credit card එකක් හම්බුනා බං..

    instalment වලට ඔක්කොම වගේ ගත්තේ
     
    • Like
    Reactions: Bam