මහබැංකු අධිපති කයි වසන්තගේ රෙද්ද ගලවයි 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    JVP eka enna enna chaa wenawa debt restructuring walin kelawenawa kiwwa but eken unta thawath kela una.Un hama ekatama epa epa kiyanawa but karanna practical solutions naha.
    මුන් 71 ඉඳන් ම කරේ බිල්ලො මවන මිනිස්සු කුලප්පු කරපු එක මචං
    JVP 89 පළාත් සභා බිල්ලෙක් මැවුවා පළාත් සභා වලින් රට බෙදෙනවා කියලා
    අද පාරේ උද්ඝෝෂනය කරනවා පළාත්සභා ඡන්දෙ තියන්න කියලා 🤩
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    බැල්ලිගෙ පුතෝ තොගේ රාජපුක් ගෝතයා හම්බන්තොට වරාය ආපහු ගන්නව කිව්ව, රටේම වගාව කාබනික කරනව කිව්ව, ආර්ථික වර්ධනය අච්චරයි මෙච්චරයි කිව්ව. කොරා නේද පොන්නයෝ ඉතින්?? 😂😂😂 අන්තිමට රට බංකොළොත් කරලා පුකෙන් යවල ඌ සැපට ඉන්නවා. රටේ පොන්නයො නොකා නොබී වන්දි ගෙවනව. 🤣🤣🤣🤣

    අන්න එදා වගේම තමයි අදත් ඔය. EPF/ETF වලට කෙළවෙන්නෙ නෑ කිය කිය පුක පොලවෙ ගහයි. කෙළඋනාම තමයි ඒක පෙන්නන්න වෙන්නෙ. එතකන් වෙන දේ කියන එක විතරයිනෙ පුලුවන්. පෙන්නන්න බෑනෙ.

    මම නං පුතේ පොන්න බටොයියො, ටොබයි පොන්නයො වගේ මගේ සල්ලි මහබැංකුවත් හොරාකාපු පොන්න බල්ලගෙ ෆේල් කම වහන්න ගන්න දෙන්නෙ නෑ. එක epf/etf සතයක් අඩු උනොත්(මම ලබන අවුරුද්දෙ ක්ලේම් කරයි බොහෝ දුරට) එදා ඉඳන් අම්මප සල්ලි එවන්නෙ උන්ඩියල් වලින් විතරමයි. ආයෙ දෙකක් නෑ. මම වගේ කොන්ද කෙළින් තියෙන උන් වැඩිය නැති නිසා පොන්නය්නට, හොරුන්ට ඕකෙ පිනුම් ගහන්න පුලුවන් ඉතින්.

    අනික මම දන්න විදියට epf/etf එක කරන්න ඕන ආයෝජන කරලා හොඳ රිටර්න් එකක් දෙන එක අන්තිමේදි. ලකේ පංකාවෙ කොරන්නෙ පොන්නයන්ගෙ ෆේල් කං වහගන්න පාවිච්චි කරන එක. 😂😂😂
    මේ රටවල් වල නං ආයෝජනේ ප්‍රතිලාබ එක්ක දාපු ගානට වඩා වැඩි ගාණක් හම්බ වෙන්නෙ. 🤣🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    adooo mokatha mee rata viruwekta taraha gihin. uba inna ratee epf/etf denwada bro
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    adooo mokatha mee rata viruwekta taraha gihin. uba inna ratee epf/etf denwada bro

    පොන්නයෝ epf/etf වගේ තියෙන්නෙ superannuation.
    ඒව ලකේ පංකාවෙ වගේ ෆේල් පොන්නයන්ගෙ පොන්නකම වහගන්න නෙවෙයි තියෙන්නෙ. අවුරුද්ද ගානෙ පොලී වගේ investment returns එකතු වෙලා වැඩි වෙනවා.

    පොන්නයගෙ රටේ දවසින් දවස වටිනාකම අඩුවෙනවා 😂😂😂
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොන්නයෝ epf/etf වගේ තියෙන්නෙ superannuation.
    ඒව ලකේ පංකාවෙ වගේ ෆේල් පොන්නයන්ගෙ පොන්නකම වහගන්න නෙවෙයි තියෙන්නෙ. අවුරුද්ද ගානෙ පොලී වගේ investment returns එකතු වෙලා වැඩි වෙනවා.

    පොන්නයගෙ රටේ දවසින් දවස වටිනාකම අඩුවෙනවා 😂😂😂
    habai oya ratawalwala interest rate 2% 3% wage neda. DDR walin passet epf ekata 9% hambenwanee 😂 😂 :shocked: :shocked:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    habai oya ratawalwala interest rate 2% 3% wage neda. DDR walin passet epf ekata 9% hambenwanee 😂 😂 :shocked: :shocked:

    පොන්නයෝ 9% නෙවෙයි 99%ක් දුන්නත් තොපේ පොනිලා බංකොළොත් කරවපු රටක වැඩක් නෑ. 9% ට වටිනාකමක් තියෙනව නං වෙන රටවල් වල එවුන් ලංකාවෙ සල්ලි දානවා. එහෙම වෙන්නෙ නැත්තෙ ඕව බලු වටින්නෙ නැති නිසා. 😂😂😂

    කන්න බොන්නත් නෑ,ණය ටික ගෙවාගන්න බෑ, තෙල් නැවට සල්ලි දීගන්න බෑ, වෙරළෙ ඉඳන් නැව එනකන් බලන් ඉඳපු පොන්නයො ලොකුවක් කියෝනවා 😂😂😂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොන්නයෝ 9% නෙවෙයි 99%ක් දුන්නත් තොපේ පොනිලා බංකොළොත් කරවපු රටක වැඩක් නෑ. 9% ට වටිනාකමක් තියෙනව නං වෙන රටවල් වල එවුන් ලංකාවෙ සල්ලි දානවා. එහෙම වෙන්නෙ නැත්තෙ ඕව බලු වටින්නෙ නැති නිසා. 😂😂😂

    කන්න බොන්නත් නෑ,ණය ටික ගෙවාගන්න බෑ, තෙල් නැවට සල්ලි දීගන්න බෑ, වෙරළෙ ඉඳන් නැව එනකන් බලන් ඉඳපු පොන්නයො ලොකුවක් කියෝනවා 😂😂😂
    habai mee maasa tike suddo lokuwata invest karaa tbill wala ekawat danne nati gon pakekne moo 😂 😂 :ROFLMAO::ROFLMAO::ROFLMAO: jeppo kiyanne oya wage mongal unta tamai
     
    • Haha
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    All agree that DDR is needed just tell what are other options? implications? we can decide what is best. Criticizing everything without options put forward shows "intellectual bankruptcy " . Hope this cannot be Restructured or Optimized!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,654
    28,687
    113
    විජේවීර කියන මිනීමරු පිස්සගේ ඉඳන් ඕකුන් ඔහොමයි :lol:

    cSH1Zql.jpg

    b1agSnI.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    habai mee maasa tike suddo lokuwata invest karaa tbill wala ekawat danne nati gon pakekne moo 😂 😂 :ROFLMAO::ROFLMAO::ROFLMAO: jeppo kiyanne oya wage mongal unta tamai

    Tbill වල ඇතිවෙන්න invest කරල නං පොන්න වේසිගෙ පුතෝ රටේ සල්ලි නැතිවෙන්නෙ කොහොමද? මිනිහෙක් ගිහින් බැංකුවකින් අඩුගානෙ ඩොලර් 100ක් ඉල්ලුවොත් දෙනවද? 🤣🤣 දෙන්න බැංකුවෙත් නැහැ පොන්නයෝ. තොපේ පොන්නයා සාගලලා, සුදත්තලා එක්ක ගල් කපන වෙලාවට චූන් වෙන්න කියන්න හොඳයි. හැබැයි ඇත්ත කතාව රටේ සල්ලි නෑ. අපිට මේ රටේ ඕන වෙලාවක ඩොලර්, පවුම් බැරි නං ඕන එකක් ගන්න පුලුවන්. ඕන දෙයක් පිටරටකින් ගෙන්න ගන්න පුලුවන්. පුස් ඇට පොන්නයො අපේ epf/etf වගේ තියෙන ෆන්ඩ් වලට කෙළින්න බලන් නැහැ. මොකද උන් රටට සල්ලි එන විදි හදල තියෙනවා. තොපේ රටට බරක් වෙච්ච පුස් ඇට පොන්න නාකියා අවුරුදු 50ක් ෆේල් උනාට. 😂😂😂 මේ රටේ එවුන් තෙල් නැව් එනකන් ඇඟිලි ගැන ගැන වෙරළට වෙලා බලාගෙන ඉන්නෙ නැහැ පොන්නයෝ. 🤣🤣🤣

    ෆේල් පොන්න නාකියගෙ අංණ්ඩුවට tbill වලින් සල්ලි එකව නං මොකටද වේසිගෙ පුතේ epf/etf සල්ලි ගන්නෙ??? සුදත්තගෙ කටට ගනින් පොන්න වේසිගෙ පුතා. ඒ ගන්න ගමන් ඌව චූන් කරන්න කියපන් ගිහින් ඕවා 😂😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    ඔය වසන්ත කියන ඩයල් එක බිස්නස් කාරයොන්ගේ කප්පන් ගන්නවා
    මුන් දන්නා ආර්ථිකයක් නෑ

    අනික මුන් ඔය කියතරම් සාර්ථක පක්ෂයක් නම් මුණු අවුරුදු 30 ක් විතර විපක්ෂේ ඉන්නේ නෑ නේ
     
    • Like
    Reactions: Asmodeus