මහමැතිවරණයක් වහාම අවශ්‍යයි..

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහමැතිවරණයක් වහාම අවශ්‍යයි..

    ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කර මහ ජන්දයක් පැවැත්විය යුතු බවට ජනතාව උද්ගෝෂණ කර ඉල්ලාවි. සිරා ගෙදර යාවී. අගමැති වෙන්නේ.....
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කර මහ ජන්දයක් පැවැත්විය යුතු බවට ජනතාව උද්ගෝෂණ කර ඉල්ලාවි. සිරා ගෙදර යාවී. අගමැති වෙන්නේ.....

    මේ ලංකාව බන් ...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බලන් ඉඳපන් සිරා ගෙදර යනකං,ඌ මහින්ද රනිල් අනුර ඔක්කොටම කෙලලා යාවිද දන්නෙ නෑ:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    පිස්සුද බං පොනිල් මහින්දය එක්ක සෙට් වෙලා සිරාට කෙලිනව
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිස්සුද බං පොනිල් මහින්දය එක්ක සෙට් වෙලා සිරාට කෙලිනව

    :yes:සිරාට ඇපත් නැහැ.UNP චන්ද කොහොමත් රනිලටනේ.ලාල්කාන්ත කිව්වා හැබැයි ඕක වෙයි කියලා.සිරා නිසා බුලත් කොලේ කුඩු..මදැයි ආප්ප කාලා පැන්නා:sorry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    download (1).jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes:සිරාට ඇපත් නැහැ.UNP චන්ද කොහොමත් රනිලටනේ.ලාල්කාන්ත කිව්වා හැබැයි ඕක වෙයි කියලා.සිරා නිසා බුලත් කොලේ කුඩු..මදැයි ආප්ප කාලා පැන්නා:sorry:
    :yes::yes::yes: