මහමැතිවරණයේදී මාලිමාවට කතිරය ගහනවා..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මම දේශපාලනිකව වාමාංශික මතයට විරුද්දයි.. ඒත් මේ සැරේ මාලිමවට general election දී චන්දේ දෙනවා.. සජිත් හෝ වෙන මගුලෙක් අග්මැති වෙලා 2015 ආන්ඩුවට හතක් වුනොත් කන්න බොන්න්ද්ත් නෑ. 2029 නාමල හරි ඩිලිප් හරි එන්න පුලුවන්. මාලිමාවට සුභ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    සිලේ මැතිසබයට 👍👍

    War Attack GIF by Warner Bros. Pictures
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං නම් කෙහෙලිය සර්ටයි, මහින්දානන්ද සර්ටයි දෙන්නේ
    දැන් එයි නුවරට කැමති නැති එවුන් ගලක් අස්සේ ඉන්නවා කියාගෙන, අපි ඕවට සැලෙන්නේ නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,399
    32,108
    113
    මම දේශපාලනිකව වාමාංශික මතයට විරුද්දයි.. ඒත් මේ සැරේ මාලිමවට general election දී චන්දේ දෙනවා.. සජිත් හෝ වෙන මගුලෙක් අග්මැති වෙලා 2015 ආන්ඩුවට හතක් වුනොත් කන්න බොන්න්ද්ත් නෑ. 2029 නාමල හරි ඩිලිප් හරි එන්න පුලුවන්. මාලිමාවට සුභ..
    :lol:

    rajapakku family eka 2029 nemei sadakalikawa parliment eken eliye thabiya yuthui
    lol
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    Anura ta mokak hari wenasak karanna dinanna one nam
    Presidential election eke aduwen votes gattha ta popular ma une Ranil
    Ranil ge ohomama peak eka giyoth will get over 500,000 from Colombo
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ලේසියෙන් 2/3ක් එනවා. මේ මාස දෙකේ වැඩ පෙන්නුවොත්. UNP,සජබෙ ආණ්ඩු හදන එක නම් හීන තමයි 😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මම දේශපාලනිකව වාමාංශික මතයට විරුද්දයි.. ඒත් මේ සැරේ මාලිමවට general election දී චන්දේ දෙනවා.. සජිත් හෝ වෙන මගුලෙක් අග්මැති වෙලා 2015 ආන්ඩුවට හතක් වුනොත් කන්න බොන්න්ද්ත් නෑ. 2029 නාමල හරි ඩිලිප් හරි එන්න පුලුවන්. මාලිමාවට සුභ..
    දෙන එක හොදයි නැත්නම් 31%කට බහිනවා🤣