eka tamai ita kalin tiyanneනොවැම්බර් 25 A/L තියෙනව නේද?
owකවුද අගමැති හරිනිද?
NPP එකට බහුතරයක් තියෙන ආණ්ඩුවක් පිහිටවන්න ලැබුනොත් රටට හොදයි. නැත්නම් ඉතින් ආයෙත් යහපාලන ආන්ඩුව වගේ වැනි වැනි තමයි යන්න වෙන්නේ. එහෙටත් නෑ මෙහෙටත් නෑ රටටත් වැඩක් නෑ.

JVP illanne neJVP එකට චන්ද කෝටියක් විතර හම්බ උනොත් හොඳයි
ලාමක ටිං ටිං වැඩ වලින්, පෝස්ට් වලින් ඒවා වානා..
රට බංකොළොත් කරන්න බලන් ඉන්න කාලකණ්ණි දැනටම වැඩ පටන් අරන් NPP එකට බලේ නොදී වට්ටන්න
ලාමක ටිං ටිං වැඩ වලින්, පෝස්ට් වලින් ඒවා වානා..
උන් මේ මහ පොළවෙ පය ගහලා ඉන්න පක්ෂයක්
කවදාවත් උන් උන් අතර ගැටුමක් නෑ , එක එක හොරු වැද්ද ගන්නෙ නෑ ගියොත් ආයෙ ගන්නෙත් නෑ
එහෙම පොඩි ලයින් එකක් තියන සංවිධානයක්
17ගුඩ් ගුඩ්. මහින්දගේ birthday ekath nov 23 neda
election eken passe enawaපච බාරත ලංකාවට ආවද යාපා?
pako. election commission ekata nmye bale tiyenne date eka fix karanna. president tamai date eka gazzet eke gahanne. me pd election nmye. general election eka.Election Commission ekeda kiyala thyenne ? Commission eken nemei nam boru news. President wuna kiyala anurata oni oni dawas walata election thiyanna ba.
paka thamai. Election Commission eka independent. president ta parliament eka dissolve karata election ekata date ekak denna ba. tho dapu mokkakda aththa wune. pachayapako. election commission ekata nmye bale tiyenne date eka fix karanna. president tamai date eka gazzet eke gahanne. me pd election nmye. general election eka.
------ Post added on Sep 24, 2024 at 10:41 AM
මයිනා 18 බන්!ගුඩ් ගුඩ්. මහින්දගේ birthday ekath nov 23 neda