Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරගමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාමරයගේ "තිස්ස වැවේ ඉවුර ලගට " සින්දුව  අහපු නැති කවුරු හරි ඉන්නවා නම් අදම අහල බලන්න ..... පට්ටයි අවන්කවම , මට ඔය සින්දුව party එකකදී කියල කෙල්ලෙකුත් සෙට් උනා එක පාරක් අම්මපා  , කොහොමත් අපිට තවත් කෙනෙක්ට බලෙන් රසය පොවන්න බෑ ... මට සින්දුවක් පට්ට උනා කියල තව කෙනෙක්ට එක අල්ලන්නේ නැත්නම් අල්ලන්නේ නෑම තමයි. උදාහරණයක් විදියට මට නදීක ගුරුගේ ගේ සින්දු සෙට් වෙන්නේ නෑ , ඊට වඩා මන් ලහිරු පෙරේරාගේ මියුසික් style එකට ආසයි (මම කතා කරන්නේ රම්බරි , රතු රටකජු , ලබැදියේ ගැන නෙමෙයි . ). ලහිරුගේ talent එක තේරුම් ගන්න නම් daddy band එකේ අරාබිය full album එක අහන්න. ඉතින් ඔන්න මන් දැන් කිව්වේ නෑ නදීක දුර්වලයි කියලා . මන් කිව්වේ මගේ රුචිකත්වය ගැන. ඉතින් ඔන්න ඕකයි සීන් එක ..... සමහර අයට චාමර කිව්වම මතක් වෙන්නේ "සිතින් විතරක් සහ (.)(.) මල් විල " විතරයි  . නිකමට ටිකක් උවමනාවෙන් අහල බලපල්ලා "අමාවකට අත වනනා පිච්ච මලී " කියන සින්දුව එකේ තේරුම හිතන ගමන් . පට්ටයි නේද .... ඒ අත්දැකීම තියෙන අයට බොක්කටම වදී .. තව "ඔය සුසුම් පවන් වැදී , සද සේ දවසක , මන් දහඩිය බින්දු හෙලන්නේ , මගේ ඇගිලි තුඩක , බිනර සදට , කුමුදු ලියේ " වගේ ඒවත් අවන්කවම ලස්සන සින්දු , චාමරගේ හැම සින්දුවකටම වගේ ලස්සන තේරුමක් තියෙනවා .  ... චාමර කියන්නේ නිහඩ කළා කාරයෙක් , පොළොවේ පය ගහල ඉන්න මනුස්සයෙක් , චාමර රණවක ලා වගේ ප්‍රසිද්ද වෙන්න ගංජා ගහගෙන උයේ , ඔයියේ .... ගගා stage එකට එන්නේ නෑ , නමුත් චාමරයා ඔය %&*& වල් ඔක්කොම කරනවා , ඒක උගේ ප්‍රසිද්දියට පාවිච්චි කරන්නේ නෑ . හැම දේටම වඩා ඔකට සුපිරියට රගපාන්න පුළුවන්  , ඒක උගේ හැංගිච්ච talent එකක්.බොරු නම් මේ සින්දුව බලන්න ඉවර වෙනකන් , පට්ට real , සින්දුව නම් ටිකක් chora .

[YOUTUBE]558eM1CU00M[/YOUTUBE]

චාමරගේ ගොඩක් සින්දු ලිව්වා ආරාදනා ඒකනායක , කවිකීර්ති හිමි ... උට නියම පිරිමි voice එකක් තියෙනවා ,දැන් ඉන්න සමහර සොන්නයෝන්ට වගේ නෙමෙයි .

[QUOTE="ENEMY, post: 16644542, member: 260024"] [SIZE="4"][B]චාමරයගේ "තිස්ස වැවේ ඉවුර ලගට " සින්දුව :love::love::love: අහපු නැති කවුරු හරි ඉන්නවා නම් අදම අහල බලන්න ..... පට්ටයි අවන්කවම , මට ඔය සින්දුව party එකකදී කියල කෙල්ලෙකුත් සෙට් උනා එක පාරක් අම්මපා :P , කොහොමත් අපිට තවත් කෙනෙක්ට බලෙන් රසය පොවන්න බෑ ... මට සින්දුවක් පට්ට උනා කියල තව කෙනෙක්ට එක අල්ලන්නේ නැත්නම් අල්ලන්නේ නෑම තමයි. උදාහරණයක් විදියට මට නදීක ගුරුගේ ගේ සින්දු සෙට් වෙන්නේ නෑ , ඊට වඩා මන් ලහිරු පෙරේරාගේ මියුසික් style එකට ආසයි (මම කතා කරන්නේ රම්බරි , රතු රටකජු , ලබැදියේ ගැන නෙමෙයි . ). ලහිරුගේ talent එක තේරුම් ගන්න නම් daddy band එකේ අරාබිය full album එක අහන්න.:) ඉතින් ඔන්න මන් දැන් කිව්වේ නෑ නදීක දුර්වලයි කියලා . මන් කිව්වේ මගේ රුචිකත්වය ගැන.:) ඉතින් ඔන්න ඕකයි සීන් එක ..... සමහර අයට චාමර කිව්වම මතක් වෙන්නේ "සිතින් විතරක් සහ (.)(.) මල් විල " විතරයි :lol: . නිකමට ටිකක් උවමනාවෙන් අහල බලපල්ලා "අමාවකට අත වනනා පිච්ච මලී " කියන සින්දුව එකේ තේරුම හිතන ගමන් .:) පට්ටයි නේද .... ඒ අත්දැකීම තියෙන අයට බොක්කටම වදී .. තව "ඔය සුසුම් පවන් වැදී , සද සේ දවසක , මන් දහඩිය බින්දු හෙලන්නේ , මගේ ඇගිලි තුඩක , බිනර සදට , කුමුදු ලියේ " වගේ ඒවත් අවන්කවම ලස්සන සින්දු , චාමරගේ හැම සින්දුවකටම වගේ ලස්සන තේරුමක් තියෙනවා . :nerd: ... චාමර කියන්නේ නිහඩ කළා කාරයෙක් , පොළොවේ පය ගහල ඉන්න මනුස්සයෙක් , චාමර රණවක ලා වගේ ප්‍රසිද්ද වෙන්න ගංජා ගහගෙන උයේ , ඔයියේ .... ගගා stage එකට එන්නේ නෑ , නමුත් චාමරයා ඔය %&*& වල් ඔක්කොම කරනවා , ඒක උගේ ප්‍රසිද්දියට පාවිච්චි කරන්නේ නෑ . හැම දේටම වඩා ඔකට සුපිරියට රගපාන්න පුළුවන් :) , ඒක උගේ හැංගිච්ච talent එකක්.බොරු නම් මේ සින්දුව බලන්න ඉවර වෙනකන් , පට්ට real , සින්දුව නම් ටිකක් chora . [YOUTUBE]558eM1CU00M[/YOUTUBE] චාමරගේ ගොඩක් සින්දු ලිව්වා ආරාදනා ඒකනායක , කවිකීර්ති හිමි ... උට නියම පිරිමි voice එකක් තියෙනවා ,දැන් ඉන්න සමහර සොන්නයෝන්ට වගේ නෙමෙයි . :angry: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom