අනේ මන්දා බන් ගොඩක් උන් (ගොඩක් පොස් උන් සහ පොස් කියල හිතන් ඉන්න උන්
) චාමරගේ වගේ අලුත් උන්ගේ (ඉරාජ්ල වගේ කෘතිම සින්දු කියන උන් නෙවෙයි
) සින්දුවලට බැන්නට,මඩ ගැහුවට උගේ සින්දු වල අනිත් ඒවගේ නැති ෆීලින් එකක් තියෙනව බන්...හා බොරු නම් මේක අහල බලපන්..ආදරේ ඉල්ලන් අඬාගෙන පස්සෙ යන හැපිලා වැලපිලා හොටු කඳුලු පෙරාගන්න සින්දුනේ බන් ගොඩක් තියෙන්නෙ (අර ජැකාගෙ පුතත් එකක හිටියෙ
)
උදාහරණෙකට මේක බලපන්.මේකෙ කොල්ල කෙල්ල මීට් වෙලා යනවා..වැස්සක් වහින්න වගේ එන්නෙත්,ඉතින් කෙල්ල තෙමුනොත් කෙල්ලට ගෙදර යන්න පරක්කු වෙනවා,අතේ කුඩෙකුත් තිබ්බේ නෑ,උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරපු කෙල්ල ගැන මූට දුකයි,මට තේරෙන විදියට මේ කෙල්ල ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක් වෙන්න ඕන,සුපවයිසර් කෙනෙක් වගේ (සාමන්ය ගාමන්ට් කෙල්ලො සාරි අඳ්න් නැහැනේ),තව,කෙල්ල අද ඇඳපු සාරියම තමයි හෙටත් අඳින්න ඉන්නෙ,වැස්ස දිගටම වැස්සොත් කෙල්ලට ගෙදරට/බෝඩිමට යන්න පරක්කු වෙනවා,මේව කොල්ලට හිතෙන්නෙ,කෙල්ලට තියෙන ආදරේට,ඉතින් එයා ප්රාර්ථනාවක් කරනවා වෙන කොහේට වැස්සත් කෙල්ල ඉන්න මහරගමට වහින්න එපා කියලා..ඉතින් බන් ඒකනේ ඇත්ත ආදරේ කියන්නෙ..
මේවට ඇයි බන් අපේ වාහෙලා චීප් කියන්නෙ.
මට නම් හිතාගන්න බෑ..
) චාමරගේ වගේ අලුත් උන්ගේ (ඉරාජ්ල වගේ කෘතිම සින්දු කියන උන් නෙවෙයි
) සින්දුවලට බැන්නට,මඩ ගැහුවට උගේ සින්දු වල අනිත් ඒවගේ නැති ෆීලින් එකක් තියෙනව බන්...හා බොරු නම් මේක අහල බලපන්..ආදරේ ඉල්ලන් අඬාගෙන පස්සෙ යන හැපිලා වැලපිලා හොටු කඳුලු පෙරාගන්න සින්දුනේ බන් ගොඩක් තියෙන්නෙ (අර ජැකාගෙ පුතත් එකක හිටියෙ
)උදාහරණෙකට මේක බලපන්.මේකෙ කොල්ල කෙල්ල මීට් වෙලා යනවා..වැස්සක් වහින්න වගේ එන්නෙත්,ඉතින් කෙල්ල තෙමුනොත් කෙල්ලට ගෙදර යන්න පරක්කු වෙනවා,අතේ කුඩෙකුත් තිබ්බේ නෑ,උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරපු කෙල්ල ගැන මූට දුකයි,මට තේරෙන විදියට මේ කෙල්ල ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක් වෙන්න ඕන,සුපවයිසර් කෙනෙක් වගේ (සාමන්ය ගාමන්ට් කෙල්ලො සාරි අඳ්න් නැහැනේ),තව,කෙල්ල අද ඇඳපු සාරියම තමයි හෙටත් අඳින්න ඉන්නෙ,වැස්ස දිගටම වැස්සොත් කෙල්ලට ගෙදරට/බෝඩිමට යන්න පරක්කු වෙනවා,මේව කොල්ලට හිතෙන්නෙ,කෙල්ලට තියෙන ආදරේට,ඉතින් එයා ප්රාර්ථනාවක් කරනවා වෙන කොහේට වැස්සත් කෙල්ල ඉන්න මහරගමට වහින්න එපා කියලා..ඉතින් බන් ඒකනේ ඇත්ත ආදරේ කියන්නෙ..
මේවට ඇයි බන් අපේ වාහෙලා චීප් කියන්නෙ.
මට නම් හිතාගන්න බෑ..
ප.ලි:ටියුබ් එකේ අනිත් වීඩියෝ එකේ සවුන්ඩ් චා බන්..




