මහරගමදි_හම්බඋනේ මේ උඩැක්කි කෝලම..
කුමාර තිරිමාදුර මහත්මයාගේ මේ අනර්ග සිංදුව අහලා බලන්න..
දඟර වාණෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම
උඩ වාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පස් යාර් බාගෙ යාන්තමින් නොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස්දෙක උගුලන්ට හිත්දෙන
තාන තනම් තන්දෙන තන මේ උඩැක්කි කෝලම
පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුනු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙඳන මුවහසරැලි නංවන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම
Thank you "Crazy Buddy" for the lyrics
Repost නම් සමාවෙන්න
දඟර වාණෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගේ මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම
උඩ වාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පස් යාර් බාගෙ යාන්තමින් නොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස්දෙක උගුලන්ට හිත්දෙන
තාන තනම් තන්දෙන තන මේ උඩැක්කි කෝලම
පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුනු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙඳන මුවහසරැලි නංවන
තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම
Thank you "Crazy Buddy" for the lyrics

Repost නම් සමාවෙන්න
Last edited:






