මහරගම ඉදන් කුරුඳුවත්තට??

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මහරගම ඉදන් කුරුඳුවත්තට??

මහරගම ඉදන් කුරුඳුවත්තට බස් රූට් එක මොකක්ද පෙන්ස්,? ගාල්ලේ ඉදන් මහරගමට හයිවේ බස් එකෙන් ගිහින්, එතනින් කුරුඳුවත්තට
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහරගම ඉදන් කුරුඳුවත්තට බස් රූට් එක මොකක්ද පෙන්ස්,? ගාල්ලේ ඉදන් මහරගමට හයිවේ බස් එකෙන් ගිහින්, එතනින් කුරුඳුවත්තට

    138
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    Galle Colombo highway bus ekaka nagapan. Mahragam nathuwa. ethakota kelinma townhall bahinna puluwan. kurunduwatte kohetada? townhall, royal/thurstan, nelum pokuna, oya koheth kurunduwatte thamayi. hariyatama thanin bahinna.
    maharagama bahinawa nam ithin 138 thamayi.