මහරගම පිළියන්දල පාර අයිනේ කිරි කඩේ..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මහරගම පිළියන්දල පාර අයිනේ කිරි කඩේ..
    මලාට කිරි ගන්න එපා..රුහුණේ ඉස්තරම් මී කිරි කියලා දෙන්නෙ කටේ තියන්න බෑ...
    මල ජරාවක් රබර් කිරිද කොහෙද...දකුණ කියන එකත් ලැජ්ජයි...පස් පාගන්න එපා..වංගුවෙ තියන්නෙ..කිරි ගන්නවනම් හයිලන්ඩ් කර්ඩ් එකක් ගන්න
    ඊට රහයි දානෙකට කියල කිරි ගත්තෙ හාමුදුරුවො ට වලදන්න නෙවෙයි බල්ලොත් කන්නෙ නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හොඳහිත මීකිරි පට්‍ට..මාරම ස්මූත්.

    Screenshot_2021-03-19-17-10-56_copy_584x691.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    දකුණේ කියල ගහලම තියනවා නම් ආයෙ බඩුම තමා. එකම දෙයයි කරන්න තියෙන්නේ. ගත්තා හිතට ජවය, දාගෙන ඉන්න සෙරෙප්පු හෝ සපත්තු ගත්ත අතට, බුදු අම්මෝ පන එපෝ කියලා පුළුවන් තරම් හයි යෙන් දුවන්න තියෙන්නේ.

    දකුණේ කියන්නේ පට්ට ම හොරු බං ඉන්නේ. කම්බ හොරු. හොඳ එකෙක් දෙනෙක් වත් නෑ. ඔක්කොම ඉන්නේ හොරු ඔය පළාතේ. අනික පට්ට ම හිනේ මනෙකින් ඉන්නේ.

    ඔය පැත්තේ උන් ගැන කලෙකට කලිං ලොකු රිසර් ච් එකකුත් මොකක් හරි යූරෝප් රටකින් කරලා තියෙනවා.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බෙන්තර ගගෙන් මෙහාට බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තියෙද්දී උබ මොකටද එහෙන් ගෙනාපු කිරි කන්න ගියේ 😁😁😁😁 දකුණේ උන්ගේ වැඩ දැක්කම පාරේවත් දකුණෙන් යන්න බයයි බං 😁😁😁
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    NLDB වල නියම products ටිකක් තියනවා නේ. Post එක දක්කට පස්සේ නිකමට බැලුවේ. Pork එහෙමත් තියනවනේ. අරන් බලන්න ඕනේ
    ඔවු..
    කිරි එක නියමයි. හයිලන්ඩ් වලටත් වඩා රසයි.