මහරගම පිළියන්දල පාර අයිනේ කිරි කඩේ..

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කිරි ගන්නව නන් හොද හිත පොට් එකෙන් ගන්න
    ඒක ශුවර්

    එතන තලගුලිත් තියනව , ඒවත් මරු

    එතන දොදොල් කාලා නෑ වගේ.

    හොඳ හිත එකේ පැණි අවුල්.... සුපිරි කිතුල් පැණි ගන්න මෙයා ට කතා කරන්න.

    https://l.facebook.com/l.php?u=http...xOmXqMQ2cLWB5sCFBZzKV5VbgUxJ2dPmJwX6YkKd-ce8Z
     
    • Wow
    Reactions: Solo Rider

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මහරගම පිළියන්දල පාර අයිනේ කිරි කඩේ..
    මලාට කිරි ගන්න එපා..රුහුණේ ඉස්තරම් මී කිරි කියලා දෙන්නෙ කටේ තියන්න බෑ...
    මල ජරාවක් රබර් කිරිද කොහෙද...දකුණ කියන එකත් ලැජ්ජයි...පස් පාගන්න එපා..වංගුවෙ තියන්නෙ..කිරි ගන්නවනම් හයිලන්ඩ් කර්ඩ් එකක් ගන්න
    ඊට රහයි දානෙකට කියල කිරි ගත්තෙ හාමුදුරුවො ට වලදන්න නෙවෙයි බල්ලොත් කන්නෙ නෑ
    ubath maru..hariyata kiyapanko place eka....kiri kada keeyak thiyenawada bn oya road eke..maath oya road eke nithara yanwa...waradilawath ara bokundara economic center eka athule thiyena pani kaden nan ganna epa..mala jaraawa thiyenne
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔය ඔක්කොම පරාදයි ගමේ කිරි වලට නැවුම්ම නැවුම් එළදෙනගෙන් දොවාගත්ත ගමන් හෙම්බෙන්නේ උනු උනුවෙන්. පැණි දාලා කද්දි ආධ්‍යාත්මික සුවය දැනෙන්නේ :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    mama thamai hodatama සීනි kewe, nandaසීනි

    සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනිසීනිසීනිසීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි සීනි

    • Like
    Reactions: hodakolla