Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරජාමද නැත්නම් PS Editing ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරජාමද නැත්නම් PS Editing ද ?

කොහොමහරි ඔබාමා එක්ක ගන්න චයාරූපයක් ගන්න කොහොම උනත් මේකට අවස්ථාවක් නම් ලැබුනෙ නැහැ ඔබාම නම් හමු උනාකියල විදේශීය මාධ්‍යවල කියනවා මම අහගෙනයි ඔබාම හමුවෙන්න ගිය වෙලාවේ ජනාදිපති මාධ්‍ය අංශයේ අයට ඔබාමා හා මහින්ද හමුවූ ස්ථානයට යන්න අවසර දීල නැහැ කියලයි ආරංචිය.කොහොම උනත් මෙන්න එකපාරට ඔබාම යුවලයි රාජපක්ෂ යුවලයි නිල දවල මන්දිර චායාරූපයක් එලියට පැනල ඒ එක්කම ඒ හා සමානවම යන තවත් චයාරූපයකුථ් පැනලා එල්ලියට

Me Inne Picture Eke Obama Family And Uruguwe Wiodesha Ministry Family Eka

මෙතනදි තමයි සත්‍ය හෙලිදරවු වෙන්නෙ මේක සරලව කියනවා නම් Photo Shop හමුවීමක් කිව්වොථ් හරි නියම වශයෙන්ම

Me Inne Mahinda Rajapaksha Family Eka Ha Obama Family Eka

ඔබාමා සමග ඡයාරුවක් ගැනීමට හැකි වුයේ ශිරන්ති රාජපක්ෂ ආර්යාවන්ට පමණි එහෙත් අද ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල මෙම ඡයාරූපයක් මතුවී තිබේ එකෙන්ම මෙය නම් ටිකක් අත්බූත ජනකය රහස් ඡයාරූපයක් නිකුත් වීම,මෙය මෙතරම් කාලයක් සගවාගෙන හිටියේ ජනාදිපති තුමා පොලොන්නරුව වැදපුදා ගන්න කම්ද නැතහොත් දක්ෂ ඡයාරූප සංස්කරණ ශිල්පියෙක් හොයාගන්න කම්ද

මහින්ද රාජපක්ෂ පිලිබද අද දින බීබීසී රූපවහිනියේ විකාශනය වූ ඒසියා ටුඩේ වැඩසටහන මගින් ප්‍රකාෂ කෙරුන සිද්දියක් මම කියන්නම්

මෙන්න මෙහෙමයි ඒ සුද්දො කිව්වෙ ඕක කිව්වෙ සින්ංහලෙන් නම් නෙවෙයි,ඉන්ග්‍රීසි භාෂවෙන්

මහින්ද රාජපක්ෂ ගේ වැඩක්ද නැත්නම් ලයිම්තෘ කට්ටියගේ වැඩක්ද

වැඩි විස්තර මෙන්න

බලන්න ජයරූප 2 හි වෙනස, ඔබාමාගේ දකුණු පසින් ඇති කොඩි කනුව මදක් ඈත් වී ඇති බව පෙනේවි. නමුත් අනිත් කිසිම ඉරියව්වක් දශමයකින් හෝ වෙනස් වී නැත. අඩු ගනනේ සිනහවේ හෝ වෙනසක් නොමැත. එය එසේ විය හැකිද? මිෂෙල් ගේ කකුල දෙස බලන්න. එක කකුලක් නොපෙනෙන අතර පෙනෙන කකුලේ යටිපතුල ඇත්තේ උඩය. තවත් ජායාරුපයක් ගන්න තුරු මෙම සියල්ල මෙසේ සිදු විය හැකිද? තවද පලවන ජයාරුපයේ ඔබාමට හෙවනැල්ලක් නොමැති අතර 2 වන ජයාරුපයේ ඔබාමට සෙවනැල්ලක් ඇත. ජයරුපය දිහා බැලු බැල්මට ජනධිපතිවරයාගේ අසාමාන්‍ය මිටි බවක් ද නිරුපනය වේ. News.lk හි සදහන් අන්දමට මෙම ජායාරුපය ගෙන ඇත්තේ ධවල මන්දිරයෙහි නිල ජයාරූප කරු වනLawrence Jackson විසිනි. නමුත් ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරියෙහි මෙම ජායාරුපය නොමැත.

දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය

එම පසුබිමේ සිට ගත් වෙනත් ජායාරූප

මෙය මිතුරෙකු විසින් සකසන ලද්දක්

මෙය හුදෙක් එක් මතයක් බව සලකන්න. ඔබට විවිධ මත මෙ සම්බන්ධව ඇති විය හැක. එවා මෙහි සදහන් කරන්න.

[QUOTE="Mal Baba, post: 8392566, member: 194988"] [b]මහරජාමද නැත්නම් PS Editing ද ?[/b] [CENTER] කොහොමහරි ඔබාමා එක්ක ගන්න චයාරූපයක් ගන්න කොහොම උනත් මේකට අවස්ථාවක් නම් ලැබුනෙ නැහැ ඔබාම නම් හමු උනාකියල විදේශීය මාධ්‍යවල කියනවා මම අහගෙනයි ඔබාම හමුවෙන්න ගිය වෙලාවේ ජනාදිපති මාධ්‍ය අංශයේ අයට ඔබාමා හා මහින්ද හමුවූ ස්ථානයට යන්න අවසර දීල නැහැ කියලයි ආරංචිය.කොහොම උනත් මෙන්න එකපාරට ඔබාම යුවලයි රාජපක්ෂ යුවලයි නිල දවල මන්දිර චායාරූපයක් එලියට පැනල ඒ එක්කම ඒ හා සමානවම යන තවත් චයාරූපයකුථ් පැනලා එල්ලියට [SIZE=4][COLOR=Red][B]Me Inne Picture Eke Obama Family And Uruguwe Wiodesha Ministry Family Eka[/B][/COLOR][/SIZE] [IMG]http://www.data.gossiplankanews.com/imagebox/obama-urug.jpg[/IMG] [B] මෙතනදි තමයි සත්‍ය හෙලිදරවු වෙන්නෙ මේක සරලව කියනවා නම් Photo Shop හමුවීමක් කිව්වොථ් හරි නියම වශයෙන්ම[/B] [SIZE=4][COLOR=Red][B]Me Inne Mahinda Rajapaksha Family Eka Ha Obama Family Eka[/B][/COLOR][/SIZE] [IMG]http://www.data.gossiplankanews.com/imagebox/z_new350.jpg[/IMG] ඔබාමා සමග ඡයාරුවක් ගැනීමට හැකි වුයේ ශිරන්ති රාජපක්ෂ ආර්යාවන්ට පමණි එහෙත් අද ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල මෙම ඡයාරූපයක් මතුවී තිබේ එකෙන්ම මෙය නම් ටිකක් අත්බූත ජනකය රහස් ඡයාරූපයක් නිකුත් වීම,මෙය මෙතරම් කාලයක් සගවාගෙන හිටියේ ජනාදිපති තුමා පොලොන්නරුව වැදපුදා ගන්න කම්ද නැතහොත් දක්ෂ ඡයාරූප සංස්කරණ ශිල්පියෙක් හොයාගන්න කම්ද මහින්ද රාජපක්ෂ පිලිබද අද දින බීබීසී රූපවහිනියේ විකාශනය වූ ඒසියා ටුඩේ වැඩසටහන මගින් ප්‍රකාෂ කෙරුන සිද්දියක් මම කියන්නම් මෙන්න මෙහෙමයි ඒ සුද්දො කිව්වෙ ඕක කිව්වෙ සින්ංහලෙන් නම් නෙවෙයි,ඉන්ග්‍රීසි භාෂවෙන් [LEFT][SIZE=2][B]මහින්ද රාජපක්ෂ ගේ වැඩක්ද නැත්නම් [URL="http://www.limetruth.com/home/index.php"]ලයිම්තෘ[/URL] කට්ටියගේ වැඩක්ද[/B][/SIZE] [CENTER]________________________________________________________________ [FONT=Arial Black][COLOR=Red][B][SIZE=5]වැඩි විස්තර මෙන්න [/SIZE][/B][/COLOR][/FONT][/CENTER] [CENTER][IMG]http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TKm3tzjIW7I/AAAAAAAAAl8/dAjhsygmBR8/s1600/0121.jpg[/IMG] :D:D:D [IMG]http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TKm4vvRAMwI/AAAAAAAAAmA/FhomvDVHOsE/s1600/normal_un-23-09-2010-b.jpg[/IMG] [SIZE=4]බලන්න ජයරූප 2 හි වෙනස, ඔබාමාගේ දකුණු පසින් ඇති කොඩි කනුව මදක් ඈත් වී ඇති බව පෙනේවි. නමුත් අනිත් කිසිම ඉරියව්වක් දශමයකින් හෝ වෙනස් වී නැත. අඩු ගනනේ සිනහවේ හෝ වෙනසක් නොමැත. එය එසේ විය හැකිද? මිෂෙල් ගේ කකුල දෙස බලන්න. එක කකුලක් නොපෙනෙන අතර පෙනෙන කකුලේ යටිපතුල ඇත්තේ උඩය. තවත් ජායාරුපයක් ගන්න තුරු මෙම සියල්ල මෙසේ සිදු විය හැකිද? තවද පලවන ජයාරුපයේ ඔබාමට හෙවනැල්ලක් නොමැති අතර 2 වන ජයාරුපයේ ඔබාමට සෙවනැල්ලක් ඇත. ජයරුපය දිහා බැලු බැල්මට ජනධිපතිවරයාගේ අසාමාන්‍ය මිටි බවක් ද නිරුපනය වේ.[COLOR=Red] News.lk[/COLOR] හි සදහන් අන්දමට මෙම ජායාරුපය ගෙන ඇත්තේ ධවල මන්දිරයෙහි නිල ජයාරූප කරු වන[COLOR=Red][I]Lawrence Jackson[/I][/COLOR] විසිනි.[COLOR=Red] නමුත් ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරියෙහි මෙම ජායාරුපය නොමැත. [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR] [CENTER][B][COLOR=#990000]දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය[/COLOR][/B] [IMG]http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TKm6MJMhYPI/AAAAAAAAAmE/KXEs6yWcRkY/s1600/mahi-f.jpg[/IMG] [B] එම පසුබිමේ සිට ගත් වෙනත් ජායාරූප[/B] [IMG]http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TKn6UzoKFqI/AAAAAAAAAnU/n-4CiOpmdAw/s1600/20101002--095136-loc_20.jpg[/IMG] :D:D:D [IMG]http://1.bp.blogspot.com/_qY8zFoUybc4/TKqPwLMktqI/AAAAAAAAAnY/uSNsafnbj_Y/s1600/5029366687_6e69301fe5.jpg[/IMG] :D:D:D [B]මෙය මිතුරෙකු විසින් සකසන ලද්දක්[/B] [IMG]http://3.bp.blogspot.com/_qY8zFoUybc4/TKqQIbCPZ8I/AAAAAAAAAnc/CNDF2CP_N6c/s1600/teni.jpg[/IMG] [LEFT][COLOR=DarkRed][B]මෙය හුදෙක් එක් මතයක් බව සලකන්න. ඔබට විවිධ මත මෙ සම්බන්ධව ඇති විය හැක. එවා මෙහි සදහන් කරන්න. :D:( [/B][/COLOR][/LEFT] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom