Maharaja Gemunu Web launched
[FONT="]මහරජ ගැමුණු වෙබ් අඩවිය එළිදකී[/FONT]
තුන් හෙළයේ සුපූජිත එ් ශ්‍රේෂ්ඨ චරිතය ලෝකයට ගෙන යාමේ අරමුණින් මහරජ ගැමුණු සිනමා නිර්මාණයේ අන්තර්ජාල වෙබ් අඩවිය අද දිනයේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ දී එළි දැක්වුනා.
[FONT="]ද්‍රෝනයක්[/FONT][FONT="] [/FONT][FONT="]වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන සුගන්ධ කුටිය ලෙස අනුරාධපුර[/FONT][FONT="] [/FONT][FONT="]මහමෙව්නාවේ විරාජමාන වන ස්වර්ණමාලි මහ සෑ රජුන් ඉදි කරවන්නට රුහුණේ මාගම[/FONT][FONT="] [/FONT][FONT="]සිට සතුරන් මඩිමින් ඔහු ආ ගමන මනුෂ්‍යත්වයේ අභිමානයෙන් ඔද වැඩුනකි. අපේ[/FONT][FONT="] [/FONT][FONT="]ඉතිහාසයේ ලියැවුන එ් ශ්‍රේෂ්ඨ කතා පුවත ඉතිහාසය තුළ ම වැළලී යා නො දී[/FONT][FONT="] [/FONT][FONT="]සමාජගත කරවීම කාලීන අවශ්‍යතාවයකි. මන්ද අපට වුවමනා දිවි දෙවැනි කොට දහම[/FONT][FONT="] [/FONT][FONT="]රකින[/FONT][FONT="], [/FONT][FONT="]එහෙයින් දිවි දෙවැනි කොට රට ද ජාතිය ද රකින පරපුරක ආගමනය වන නිසා ය. [/FONT][FONT="][/FONT] මෙකී කාලීන අවශ්‍යතාවය මැනැවින් වටහාගත් ප‍්‍රවීණ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි ශූරීන්ගේ හා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මානවහිතවාදියානන්ගේ සුසංයෝගයෙන් ලාංකේය රිදී තිරය අභිමානයෙන් ඔපවත් කරමින් ඉදිරිපත් කෙරෙන අද්විතීය සිනමා නිර්මාණයයි, ‘මහරජ ගැමුණු.’
මහරජ ගැමුණු වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ අභිමානවත් කාර්යභාරය සිදු කරන ලැබ ඇත්තේ මහාමේඝ මාධ්‍ය ජාලයයි
මහරජ ගැමුණු වෙබ් අඩවිය: www.maharajagemunu.lk