මහර ආසනයේ නාතුඩුවේ කොට්ඨාස පොකට් මීටින් එකට අද සහභාහී උනා.
ඡන්දය කල් දැම්මට කැම්පේන් එක නවත්වන්න බෑ. අඩු වියදමෙන් මිනිස්සුන්ට කතා කරන එක දිගටම කර ගෙන යනවා. අලුත් කණ්ඩායම් වලට, නැගී ගෙන එන නායකයින්ට තියෙන සම්පත් සීමිතයි. ඒ සම්පත් අවමව යොදා ගෙන ඡන්දය දක්වා සාර්ථකව අරගෙන යන්න ඕනේ.
අලුත් පරම්පරාවක අලුත් නායකයින් නිර්මාණය කරමු.
මහර ආසනය
පැතුම් කර්නර්
#පොඩිඡන්දේ2023
#මේකහදන්නපුළුවන්රටක්