thanks machan okkoma kiyewwaමේ තියෙන්නේ JR ලොක්කා මහවැලිය හදන කාලේ කියපු කතාවක්... කියවලා බලලා ගන්න තියන දෙයක් ගනින්..

හොද ත්‍රෙඩ් එකක්.
සුබ පැතුම් මචං.
උඹ හෙන හිත හොද ඩයල් එකක් කියලා අහලා තියෙනවා.
ඒ වගේ උන්ට කවදාවත් වරදක් නොවී සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඹ්නේ..
bump
♥-Aurora-♥;20151092 said:![]()
Good thread!![]()
10+ ~♥~
patta watina thread ekak kalekin dakapu
rep+
බඩගිනියි, කාල ඇවිත් කියවන්නම්![]()
Congratulations!
8+
Watina Thred ekak ban... rep dilama kiyawanna gaththa.. +7
අඩො උබ ඇවිල්ල අවුරුදු 4 වෙලා.......මම තාම අවුරුද්දයි බන්..................
එල එල සුබ පැතුම් මචන්..............
අඩො හෙට Radio අහන්නත් වරෙන්.....
![]()
You must spread some Reputation around before giving it to RePost බුවා again.
සංතෝසයි මචෝ..
තවත් හරවත් ත්‍රෙඩ් කිරියත් එක්ක බෙදාහදාගනිමින් ඉදිරියටම යන්න..
ජයවේවා!![]()
bump


ත්‍රෙඩ් එකනම් කියෙව්වෙ නෑ තාම.. කියවලත් මොනවහරි කියන්නම්...
ඊට කලින් සිවු අවුරුද්දක යුග මෙහෙවර වෙනුවෙන් වගේම,හොඳ වැඩකදි එලකිරිය වෙනුවෙන්, එලකිරි වාසීන් වෙනුවෙන් දීපු නොමද සහයෝගය වෙනුවෙන් මගෙනුත් පුංචි මෙව්ව එකක්..