Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මහසොහොන් බලකාය | Mahasohon Balakaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10. ලභියවසභ යෝධයා

(මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 90-95). ථුලධර කන්ද අසල, විහාරවාපි ග්රාමයෙහි ගෘහපති මත්තගේ පුතු ලෙස උපන් වසභ, ලභියවසභ – (දක්ෂකම්) ලාභි වසභ – ලෙස නම් ලැබුවේ ඔහුගේ මහත් ශරීර ශක්තිය හේතුවෙනි. විසිවන වියෙහි පසුවුනු වසභ, මිනිසුන් දොළොසකු විසින් පවා ගෙනගිය නොහැකි පස් කන්දරාවක් කිසිදු වෙහෙසක් නොදරමින්ම තනිවම ගෙනගොස් වසභ-වැව තැනීමට දායක වී ඇත .

රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහෝම ලස්සන ගමක්. ඒවගේම හරිම පිටිසරයි. ලභියවසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළ අයෙක් අයෙක් නිසා බොහෝම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිවුවේ.

මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්රව පැවති ප්රදේශයක්. ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා.

මේකට පිළියමක් ලෙස වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්නට පටන් ගත්තා. අනෙක් තරුණයන් බොහෝම ඉක්මනින් වෙහෙසට පත්වුනත් ලභියට එසේ වුනේ නැහැ. ඉතින් ඔහු තනිවම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනිවම එසෙව්වා. (ඔහු වැව තැනීමට ඔසවා වැව් ඉස්මත්තට විසිකල සමහර ගල් අදටත් බැකෝ එකකින්වත් ඔසවන්න අපහසුයි.)

වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට වසභෝද කවාර යැයි නම් තැබුවා.

වැව වසභ වැව යන නමින් නම් කලා.

ඉතින් මේ වසභගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බදවා ගත්තා.

ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේඵසුමනයන් විසිනුයි.

[QUOTE="sasliit, post: 12246714, member: 35153"] [COLOR="DarkOrchid"][SIZE="5"][CENTER][B][U][SIZE="6"]10. ලභියවසභ යෝධයා[/SIZE][/U] (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 90-95). ථුලධර කන්ද අසල, විහාරවාපි ග්රාමයෙහි ගෘහපති මත්තගේ පුතු ලෙස උපන් වසභ, ලභියවසභ – (දක්ෂකම්) ලාභි වසභ – ලෙස නම් ලැබුවේ ඔහුගේ මහත් ශරීර ශක්තිය හේතුවෙනි. විසිවන වියෙහි පසුවුනු වසභ, මිනිසුන් දොළොසකු විසින් පවා ගෙනගිය නොහැකි පස් කන්දරාවක් කිසිදු වෙහෙසක් නොදරමින්ම තනිවම ගෙනගොස් වසභ-වැව තැනීමට දායක වී ඇත . රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහෝම ලස්සන ගමක්. ඒවගේම හරිම පිටිසරයි. ලභියවසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළ අයෙක් අයෙක් නිසා බොහෝම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිවුවේ. මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්රව පැවති ප්රදේශයක්. ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා. මේකට පිළියමක් ලෙස වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්නට පටන් ගත්තා. අනෙක් තරුණයන් බොහෝම ඉක්මනින් වෙහෙසට පත්වුනත් ලභියට එසේ වුනේ නැහැ. ඉතින් ඔහු තනිවම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනිවම එසෙව්වා. (ඔහු වැව තැනීමට ඔසවා වැව් ඉස්මත්තට විසිකල සමහර ගල් අදටත් බැකෝ එකකින්වත් ඔසවන්න අපහසුයි.) වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට වසභෝද කවාර යැයි නම් තැබුවා. වැව වසභ වැව යන නමින් නම් කලා. ඉතින් මේ වසභගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බදවා ගත්තා. ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේඵසුමනයන් විසිනුයි.[/B][/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom