මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා ය
කොහොමද ඒක ?
ඕක තමයි මන් කලින්ම කිව්වේ ... ඉන්ටෙර්නෙට් එකේ වීරයෝ වගේ කෑ ගැහුවට ඇත්ත ලෝකේ එහෙම බෑ ...
අනික තමන්ට කරදරයක් උනාම පවුලේ ඉන්න එවුන් ඇරෙන්න පිට එකෙක් වත් එන්නේ නැ ...
කෝ මේ එළකිරියේ ජාතිවාදේ වපුරපු එවුන් ... ??
උබල මුන් වෙනුවෙන් මොනාද කලේ ? මුන්ගේ පවුල් වලට උදවු කලාද ඉන්ටෙර්නෙට් එකෙන් වීරයෝ උනා ඇරෙන්න ?
තම හිසට , තම අතමය සෙවණැල්ල කියන්නේ නිකන් නෙමෙයිනේ මිනිහෝ ..