කොතැනද සිංහල ලේ හැලුනේ..
එතැනයි නිදහස් මල් පිපුනේ...![]()
![]()





good post machan..update this if u can
Nice post bro... plz update if u can...


මචන් එහෙම කිව්වට තරහ වෙන්න එපා. ඇත්තටම මුස්ලිම් අය ගොඩාක් මේ යුනිට් වල ඉන්නවා.. මොකද එයාලට හොඳට දෙමළ පුලුවන් නිසා බුද්ධි තොරතුරු රැස් කරන්න පහසුයි.
Lt.Col falsely lafeer , Maj. Muthalif , Lt.Col. Meedin වගේ අය තමයි මේ යුනිට් වලට පණ දුන්නේ![]()
