මහසෝන් බලකාය දැක්කම දුක හිතුනා

Xione

Banned
Jan 10, 2014
301
16
0
මහසෝන් බලකාය දැක්කම දුක හිතුනා

මහසෝන් බලකාය දැක්කම දුක හිතුනා අද
අපි මුලිම් අයට හම්භයෝ කියලා බැන්නට
මහසෝන් බලකායෙ ඔක්කොම මුස්ලිම් මිනිස්සු නෙ
පව් මචන් ඒ මිනිස්සු

කැප්ටන් නිලාව් - මුස්ලිම් කෙනෙක්
රිවිස් - මුස්ලිම් කෙනෙක්
අකීම් බාති - මුස්ලිම් කෙනෙක්
සිකීල් - මුස්ලිම් කෙනෙක්
ජයතිලෙක බන්ඩෙ - සිංහල කෙනෙක්
රිස්ලි මොහොමඩ් - මුස්ලිම් කෙනෙක්

අපි වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් අයට ගරු කරමු

head_in_ass-862.bmp

දැන් වත් ඔලුව එළියට ගමු
ජාති වාදීකම් නවත්තමු
සියල්ල එකා වගේ ඉමු
 

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,242
    784
    113
    මහත්තය, මුස්ලිම් අය සිංහල නෙමෙයිද?
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    මහත්තය, මුස්ලිම් අය සිංහල නෙමෙයිද?
    ඔය සිංහලේ ඇවේටර් එක ගලවලා
    මොංගලේ කියලා දා ගනින්