මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    Kari sudda ape dewal okkoma copy karala

    Elle dakala baseball had USA

    Chak gudu dakala rugby haduwa

    Api roti kapala elawalu,mas, cheese Dala kottu hadaddi UN roti kapanne nathuwa pizza haduwa

    Ape jathaka katha copy karala comic.poth ganan achchu gahuwa

    Ravana dhadu monare blue print horakan karala thani engin aeroplane had USA

    Ape rajjuruwonge anthap pura copy karala escort house daemma

    Sudda ape eka gae kama copy Kerala living to ekata kiyala magulak haduwa

    Ape aiya malo eka gani beda hadan kapu 1ka dakala swinging, wife share ,cokold etc bola akuru Dala ape dae unge karate gaththa

    ඔය කියලා තියෙන්නෙ ලෙසටම :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර රාවණාගේ කතන්දරයි මේකෙයි වෙනසක් නැ නේද ? :lol::rofl:

    රිටිගල ජයසේන ගේ වෙන්වුන හිස වලස් හිසක් නම් උ කොහොමද වුර්ක මිනිසෙක් වෙන්නේ ?:lol:

    මෙකැ ටීන්වුල්ෆ් සහ සිංහල ලේජන්ඩ් රිමික්ස් කරපු dj අච්චාරුවක් :lol::lol:

    ඉස්සෙල්ල රාවනාව් අල්ලන් දැගලුව

    දැන් මහසොනටත් උගේ පාඩුවේ ඉන්න දෙන්නේ නෑනේ මේ දෙකයි පනහේ බ්ලොක් කාරයෝ ...:lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :(:(

    මේවා මේ ආවට ගියාට නිකන් කියලා දාන්න පුළුවන් දේවල් නෙවේ බන්. අපි මේවා බොහොම අමාරුවෙන් පුස් කොපි පොත් පීර පීර කියවලා ලබාගත්තු දැනුම. ඕනම දෙයක් නොමිලේ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, එතනින් එහා හැමදේටම මුදලක් තියෙනවා. පබ්ලිසිටියක් නැතුව කියලා වැඩක් නෑ. ඒත් උබ මගෙ බොක්කෙ ෆිට් එක නිසා තව විස්තර ටිකක් කියන්නම්,

    ඉනාඩුව වෘකයොයි ගෝත්‍රික සෙබලුයි එලවනකොට ඉනාඩු, දැනට හඳුන්වන නම් වලින් කිව්වොත් අනුරාධපුර වවුනියා අඩි පාර හරහා උතුරට පැනලා ගියා. අවාසනාවකට ඉනාඩුව වතුර වලක් ලඟදි වෘකයෙක් විසින් අල්ලගත්තා. අද ඒ ජලාශයට "රණමඩුව" වැව කියලා මෝඩ ශින්හළු හඳුන්වනවා. නම හැදුන හැටි කාට කාටත් තේරෙනවා ඇතිනේ. මේ දරුවව වෘකයො අල්ලගන්නකොට උතුරු ජීවත් වෙච්ච සාම්ප්‍රදායික හෙළ ජනතාව මේක බලාගෙන හිටියා. ඒ අය මේ කතාවේ මුකුත් දැනගෙන හිටියෙ නෑ. ඒ අය හිතුවෙ අහිංසක දරුවෙක්ව වෘකයොයි මිනිස්සුයි එලවලා අල්ලාගත්තා කියලා. උතුරේ හෙළයො කොච්චර සංවේදී උනාද කියනව නම්, "නෝර්ත් රිමෙම්බර්ස්" යන පාඨය සපථ කරමින්, මේ ප්‍රදේශයට "ඩු" කියලා නම් කරා.

    තරහා වෙන්න එපා මචන් ඉතුරුවා නම් කියන්න බෑ. මගේ ටාගට් එක රාවණාගෙ විස්තර අහගන්න පස්සෙන් යන මීඩීයා කාරයො මගෙ පස්සෙන් ගෙන්නගන්න :yes::yes:
    ela ban mamath ubata deshapalanayedi kiyana kisi deyak ganan ganna epaa
    chuttakwath hithe kahatak naha :):)
    Kari sudda ape dewal okkoma copy karala

    Elle dakala baseball had USA

    Chak gudu dakala rugby haduwa

    Api roti kapala elawalu,mas, cheese Dala kottu hadaddi UN roti kapanne nathuwa pizza haduwa

    Ape jathaka katha copy karala comic.poth ganan achchu gahuwa

    Ravana dhadu monare blue print horakan karala thani engin aeroplane had USA

    Ape rajjuruwonge anthap pura copy karala escort house daemma

    Sudda ape eka gae kama copy Kerala living to ekata kiyala magulak haduwa

    Ape aiya malo eka gani beda hadan kapu 1ka dakala swinging, wife share ,cokold etc bola akuru Dala ape dae unge karate gaththa

    meka vihiluwak wage penunata aththa okayi api enna wala pallata yanne ban apiwa nugath moda thakathiruwan visin enna enna gobbayo ralak kara
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බලාගෙන ගියාම zombies, whitewalkers, dracula, wolverine la, ect ect ඇත්තටම ඉදල තියෙනවනේ.. :rofl::rofl:

    නරි පරපුරෙන් පැවත එන උන් අදටත් ලංකාවේ ඉන්නවා කියලා උබ අමුතුවෙන් කියන්න ඕනි නැනේ, ඔය පාර්ලිමේන්තුවේයි හැමතැනම ඉන්නේ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ela ban mamath ubata deshapalanayedi kiyana kisi deyak ganan ganna epaa
    chuttakwath hithe kahatak naha :):)

    Ekenma ban. Meke inna aya godak paudhgalika tharahakarayo wela iwarai. Uba mama wage aya inne bohoma podi pirisak

    The enemy is real. It's always been real :yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ela ban mamath ubata deshapalanayedi kiyana kisi deyak ganan ganna epaa
    chuttakwath hithe kahatak naha :):)

    meka vihiluwak wage penunata aththa okayi api enna wala pallata yanne ban apiwa nugath moda thakathiruwan visin enna enna gobbayo ralak kara

    Ithin ban sudda enna Kalin apita thibbe nidahas chinthana samajayak indian bamunu adahas nemai..Sudda apita ara bamunu adahas olu purawala wikurthi sinhala chinthanayak hadala apiwa kotu karola yanna giya..apita waraduna unta hari Giya..sudda api hadapu Thara devi usan gihila ae pilimae kantha lalithwaya katha karaddi ape gon mae vikurthi sinhala bibikama kara thiyan inna un Thara devi ta bra n jangi andanna try 1ka denawa
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අම්මට ඩ්ස්කේ කිව්වලු,

    අපේ ලොකු අයිය ගැන thread එකක් දාල.

    ඕක කියන්නද උබ account එකක් හදාගෙනම ආවේ ?
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    :(:(

    මේවා මේ ආවට ගියාට නිකන් කියලා දාන්න පුළුවන් දේවල් නෙවේ බන්. අපි මේවා බොහොම අමාරුවෙන් පුස් කොපි පොත් පීර පීර කියවලා ලබාගත්තු දැනුම. ඕනම දෙයක් නොමිලේ දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, එතනින් එහා හැමදේටම මුදලක් තියෙනවා. පබ්ලිසිටියක් නැතුව කියලා වැඩක් නෑ. ඒත් උබ මගෙ බොක්කෙ ෆිට් එක නිසා තව විස්තර ටිකක් කියන්නම්,

    ඉනාඩුව වෘකයොයි ගෝත්‍රික සෙබලුයි එලවනකොට ඉනාඩු, දැනට හඳුන්වන නම් වලින් කිව්වොත් අනුරාධපුර වවුනියා අඩි පාර හරහා උතුරට පැනලා ගියා. අවාසනාවකට ඉනාඩුව වතුර වලක් ලඟදි වෘකයෙක් විසින් අල්ලගත්තා. අද ඒ ජලාශයට "රණමඩුව" වැව කියලා මෝඩ ශින්හළු හඳුන්වනවා. නම හැදුන හැටි කාට කාටත් තේරෙනවා ඇතිනේ. මේ දරුවව වෘකයො අල්ලගන්නකොට උතුරු ජීවත් වෙච්ච සාම්ප්‍රදායික හෙළ ජනතාව මේක බලාගෙන හිටියා. ඒ අය මේ කතාවේ මුකුත් දැනගෙන හිටියෙ නෑ. ඒ අය හිතුවෙ අහිංසක දරුවෙක්ව වෘකයොයි මිනිස්සුයි එලවලා අල්ලාගත්තා කියලා. උතුරේ හෙළයො කොච්චර සංවේදී උනාද කියනව නම්, "නෝර්ත් රිමෙම්බර්ස්" යන පාඨය සපථ කරමින්, මේ ප්‍රදේශයට "ඩු" කියලා නම් කරා.

    තරහා වෙන්න එපා මචන් ඉතුරුවා නම් කියන්න බෑ. මගේ ටාගට් එක රාවණාගෙ විස්තර අහගන්න පස්සෙන් යන මීඩීයා කාරයො මගෙ පස්සෙන් ගෙන්නගන්න :yes::yes:

    11.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Ekenma ban. Meke inna aya godak paudhgalika tharahakarayo wela iwarai. Uba mama wage aya inne bohoma podi pirisak

    The enemy is real. It's always been real :yes::yes:

    Ithin ban sudda enna Kalin apita thibbe nidahas chinthana samajayak indian bamunu adahas nemai..Sudda apita ara bamunu adahas olu purawala wikurthi sinhala chinthanayak hadala apiwa kotu karola yanna giya..apita waraduna unta hari Giya..sudda api hadapu Thara devi usan gihila ae pilimae kantha lalithwaya katha karaddi ape gon mae vikurthi sinhala bibikama kara thiyan inna un Thara devi ta bra n jangi andanna try 1ka denawa

    onna othanadi thamyi apith waradda gaththe api niakan amuthuma saththu jathiyak una
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113

    :cool::cool:

    සිව් හෙළය ඇතුලෙ උප ගෝත්‍රික කුලක ගොඩක් තිබුනා. අදටත් ඔය ටීවී වල යන කතාවලට මිනිස්සු හිනා උනාට ඇත්ත සීන් එක දන්නේ කීප දෙනයි. ඒතනත් මේක හරියටම දන්නෙ මම විතරයි :):yes: මැසි, මී මැසි, නාග, කපුටු වගේ මිනිස් සත්ව හයිබ්‍රිඩ්ස්ලා ඕන තරම් ඉන්නවා. සිංහළ ජනතාවයි සිංහයගෙයි අතර සම්බන්ධය දන්නෝ දනිති. ප්‍රභාකරන්ගේ සීයා කට්ටඩියෙක්. බ්ලැක් මැජික් එහෙම ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. ප්‍රභාකරන්ට පොඩි කාලේ සීයගෙන් කතා අහලා තමනුත් කොටියෙක් කියන මතය හිතේ පැලපදියම් වෙලා ලොකු වෙනකොට මානසික ලෙඩක් බවට පත්වෙලයි මිනිස්සු මරන්න ගත්තෙ:angry::angry:

    aniwa ban :)

    :D:D:cool:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    අපේ රටේ ඉස්සරම හිටියා මායාවංශික ගෝත්‍රිකයෝ කොටසක්. බතින් බුලතින් ශ්‍රශීක කරගන්න ගොඩක් බලසම්පන්න මැජික් එකක් ප්‍රැක්ටිස් කරලා දරුවෙක්ව බිහිකරනවා. ඒ ගැහැනු දරුවෙක්. එයාට ඉනාඩු කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම ඒ දරුවා මැජික් බලයෙන් සත්තුන්ව මරන්න ගන්නව. ලොකුවෙනකොට මිනිස්සුන්ව මරණ මට්ටමට එන තරම් ගොඩක් දරුණු කෙනෙක් වෙනවා. නායක ගෝත්‍රිකයො ටික එකතුවෙලා ඒ දරුවව මරන්න තීරණය කරනවා. අල්ලගන්න අමාරු නිසා වෘකයො එක්ක මිනිස්සුන්ව පිටත් කරලා යවනවා. සති ගානක් හොයලා හොයලා අන්තිමේදි පුර හඳ පායපු දවසකදි අල්ලගන්නවා. අල්ලගෙන එයාගෙ අම්මට කැත්තක් දීලා මරන්න කියනවා. අම්මා මරන්න ඉස්සෙල්ලා, ඉනාඩු මන්ත්‍රයක් ජප කරනවා. ඒ මන්තරෙන් වෙන්නෙ, තමන්ව අල්ලගන්න පාවිච්චි කරපු වුල්ෆ් ජාන මිනිස්සුන්ට බද්ධ කරනවා. මිනිස්සු තවත් මිනිහෙක්ව මැරුවම අර මන්තරෙන් බද්ධ කරපු ජානය ඇක්ටිව් වෙලා ඒ අය වෙයාවුල්ෆ්ලා බවට පුර පෝය දවසට පත් වෙනවා. එහෙම පත්වෙලා එකිනෙකා මරාගන්න තත්වෙට පත්වෙනවා. කෝම හරි ඉනාඩුගෙ අම්මට ගෝත්‍රිකයෝ කැත්ත දෙනවා. ඉනාඩු කරපු දේ කවුරුත් දන්නේ නෑනේ. අම්මා ඉනාඩුව මරනවත් එක්කම පුර පෝය දවසේ ඉනාඩුගෙ අම්මව වුල්ෆ් කෙනෙක් බවට පත් වෙනවා.

    කෙරි සුද්දො අපේ රටේ අතීතය අපෙන් හොරකම් කරගෙන ගිහින් උන් කොපි රයිට් අරගෙන ඉවරයි බන්

    කතාවේ තව විස්තර ගොඩාරියක් තියෙනවා. මයික් එකක් දික් කරන් ගෙදෙට්ට ආවොත් ඉතුරුවා කියන්නම්. ටීවී එකේ පැය භාගෙක ප්‍රෝග්‍රාඑම් එකක් දෙන්නත් ඕනේ :yes::yes:

    ප.ලි: ඔය නාඩු හාල් කියන හාල ඉනාඩු පොඩි දරුවා කාලේ බිහි කරපු හාලක්. අඩු කාලයකින් වැඩි ඵලදාවක් දෙන වී ගහක්.

    :lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :cool::cool:

    සිව් හෙළය ඇතුලෙ උප ගෝත්‍රික කුලක ගොඩක් තිබුනා. අදටත් ඔය ටීවී වල යන කතාවලට මිනිස්සු හිනා උනාට ඇත්ත සීන් එක දන්නේ කීප දෙනයි. ඒතනත් මේක හරියටම දන්නෙ මම විතරයි :):yes: මැසි, මී මැසි, නාග, කපුටු වගේ මිනිස් සත්ව හයිබ්‍රිඩ්ස්ලා ඕන තරම් ඉන්නවා. සිංහළ ජනතාවයි සිංහයගෙයි අතර සම්බන්ධය දන්නෝ දනිති. ප්‍රභාකරන්ගේ සීයා කට්ටඩියෙක්. බ්ලැක් මැජික් එහෙම ප්‍රැක්ටිස් කරපු කෙනෙක්. ප්‍රභාකරන්ට පොඩි කාලේ සීයගෙන් කතා අහලා තමනුත් කොටියෙක් කියන මතය හිතේ පැලපදියම් වෙලා ලොකු වෙනකොට මානසික ලෙඩක් බවට පත්වෙලයි මිනිස්සු මරන්න ගත්තෙ:angry::angry:

    :D:D:cool:

    ප්‍රේම දඩයම බලන එක ටික දවසකට නතර කරපන් එටකොට ඔය ගතිය ඉබේම ඇරිලා යයි :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113

    :D:D

    ප්‍රේම දඩයම බලන එක ටික දවසකට නතර කරපන් එටකොට ඔය ගතිය ඉබේම ඇරිලා යයි :lol::lol::lol:

    කතා බලන්නෑ බන්. පුළුවන් නම් ඒකේ ඉන්න සත්තුන්ගෙ නම් ටික කියපන්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    :D:D

    කතා බලන්නෑ බන්. පුළුවන් නම් ඒකේ ඉන්න සත්තුන්ගෙ නම් ටික කියපන්

    මත බලන් න බන් මිමිස්සෝ මුගටි ඉන්නවා කියල අටරින් පටර දැකල ටියේ බන් :lol::lol: