මත බලන් න බන් මිමිස්සෝ මුගටි ඉන්නවා කියල අටරින් පටර දැකල ටියේ බන්![]()
මාත් ෆේස්බුක් පෝස්ට් එහෙක දැක්කා සත්තු හතරක්ද පහකද දාලා හදපු එකක්. හරියට මතක නෑ.
මට කට්ටියටම කියන්න ඕන වෙලා තිබ්බේ. ගම් නගර වල නම් ගලප ගලප බුදුන් උපන්නෙ සිරිලංකාවෙ කියන උනුයි. ඔය රාවණාගේ පංචස්කන්දෙ අල්ලගෙන දඟලන උනුයි අරින නයි ඇත්තටම අපිට අරින්න බැරිද? බැරිම නෑ බන් ගුලියක් එහෙම කාලා ලියන්න ගත්තා නම් ලෙසටම ලිව්වහැකි. මම නම් ගුලි කාල නෙවේ මේවා ලිව්වෙ සමහරවිට ඉස්සරම කාලා පත්තියන් වෙච්චා මේවා ලියන්න මට උදව් වෙන්න ඇති.




