මහාචාර්යවරයා...

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මහාචාර්යවරයා...

    සියලු දේ හිටි හැටියේම අමතක වන මහාචාර්ය අපොන්සු එදින පන්තියට පැමිණියේ පාර්සලයක් රැගෙනය...

    "අද මම ළමයින්ට පෙන්වන්න කොටස්වලට කපපු ගෙම්බෙක් ගෙනාව...අපි හැමෝම දැන් ඒ ගෙම්බාගේ කොටස් පරීක්ෂා කරමු..."


    එසේ කියූ මහාචාර්යවරයා ටිකෙන් ටික පාර්සලය ලෙහන්නට විය.නමුත් ඒ තුල වූයේ බටර් ගාන ලද පාන් පෙති දෙකක් සහ කෙසෙල් ගෙඩියක් පමණි.

    "මොනවා මේක නම් කොහොමටත් වෙන්න බැහැ.මොකද මට හොඳටම මතකයි මීට ටික වෙලාවකට කලින් මම මගේ උදේ ආහාර වේල ගත්තා..."
    මහාචාර්යවරයා පැවසීය.:rofl:

    වේලා තියෙන දේ තේරුණා නම් මට තව කොටුවක් පනින්න උදව්වක් දෙන්න..
     
    • Like
    Reactions: Mr Dilshan