මහාචාර්යවරයෙකුගේ වැටුප

elarosh

Active member
  • Jul 19, 2009
    118
    40
    28
    මහාචාර්යවරයෙකුගේ වැටුප

    :nerd:" ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 120,000 දක්වා ඉහළ දැමීමට රජයේ නියෝජිතයින් ඉදිරිපත් කළ යෝජනාවට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එකඟත්වය"

    මේ ගැන උබලගෙ අදහස මොකද්ද?
     
    Last edited:

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan source eka mokadda kiyapanko! a kiyane ape faculty lagdima patan ganiy vage!
     
    Sep 1, 2009
    2,359
    215
    0
    එසේ වුවද රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවට සහභාගී වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,ආචාර්ය පී.බී ජයසුන්දර ,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 120,000ක් වන සේ හා ඊට සමගාමීව සෙසු ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමට අදාළව ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදුන් පසු දැනුම්දෙන බව කීවත් මේවන තුරු ඒ පිළිබඳ දැනුම්දීමක් කර නොමැති බව සඳහන් කළේය.

    එබැවින් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=17229
     
    • Like
    Reactions: sandun36

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10559203 said:
    එසේ වුවද රජයේ පාර්ශවයෙන් සාකච්ඡාවට සහභාගී වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,ආචාර්ය පී.බී ජයසුන්දර ,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් 120,000ක් වන සේ හා ඊට සමගාමීව සෙසු ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීමට අදාළව ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදුන් පසු දැනුම්දෙන බව කීවත් මේවන තුරු ඒ පිළිබඳ දැනුම්දීමක් කර නොමැති බව සඳහන් කළේය.

    එබැවින් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර නොමැති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

    http://www.adaderana.lk/sinhala/news.php?nid=17229

    thanks for the full information machan! :)