මහාචාර්ය යූනුස් කියන්නේ තවත් එක්තරා අන්තවාදී අදහස් දරන්නෙක්ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,598
    10,429
    113
    44
    Living in an Atom

    මහාචාර්ය යූනුස් කියන්නේ තවත් එක්තරා අන්තවාදී අදහස් සහිතව බලයට පත්වෙන්න ඉන්න නායකයෙක්ද ? බංගලාදේශය ෂරියා රෙද්දේ නීතියෙන් වෙලා ගනීවිද. හසිනා මොනවා උනත් අන්තවාදයට හිස ඔසවන්න ඉඩ දුන්නේ නැහැ.


     
    • Sad
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    උගේ හෙන කපටි මූණක් තියෙන්නේ..හොඳට ඉගෙනගත්ත ඵකෙක් හැබැයි.
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,788
    113
    Colombo, Sri Lanka
    මටත් හිතෙන්නෙම මුන් අන්තිමට අන්තවාදී වියාපාරයකට අර අදිවී කියලා....... :yes:
     
    • Like
    Reactions: dxx

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    I think he is the one who introduced microfinance to Bangladesh slump community .????, but radical religion can not change there, but still some Hindu and Buddhist community living there, i had opportunity work with some Hindu studious people out side the country. And also met Bengali Buddhist people while working?