මහානායක ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි&#3514

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113


    මැරෙන්න කලින් නොසලකා හැරලා මැරුණට පස්සේ සලකන එක තමා උබලගේ ක්‍රමේ.. සෝභිත හාමුදුරුවන්ට කරෙත් ඒකනේ.

    පොන්නයටයි පබයටයි දිර්ගායුෂ ප්‍රාර්තනා කරපන් කියලද කියන්නේ? තු නොදකින්.
    :lol::lol::lol::lol::lol:

    සිරිකොතේ එකෙක් හම්බවෙනකන් හිටියේ අහන්න. අර අලුතෙන් පටන්ගන්න "කොටින්ගේ රත්තරන්" කතාවට කොටස් කීයද?TNL එකේ වෙන්නැති පෙන්නන්නේ?


    සාමාන්‍ය මනුස්සයෙක්ට කාගේවත් ආයුෂ අඩු කරන්නවත් වැඩි කරන්නවත් හැකියාවක් නෑ. ආයුෂ වැඩි වෙන්න හෝ අඩුවෙන්න හෝ ප්‍රර්‍ථනා කරලා පෙන්නන්නේ තමන්ගේ හිතේ තියෙන පිරිසිඳුකමයි. ඒක ඉතින් ඒ ඒ පුද්ගලයට භරයි.

    හොරකම් කරලා කරලා හය හතරත් පටලෝගෙන ඡන්ද තියලා අකීකරු මෝඩයෙක් පැරදුනාට දිනපු මිනිස්සු පලි නෑ. රටේ උගතුන්ගේ වියතුන්ගේ කීම අහලා ඒ විදිහට වැඩ කරානම් අදටත් ජනපති.