මහානායක හිමිවරුන්ට සවන් දෙනවලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බෞද්ධ නායකයෙක් හැටියට මහනායක හමුදුරුවන්ගෙ ඉල්ලීමට අවනත වෙලා ගන්න ඒ තීරණ වලටයි ගෝටාබය මහත්තයො අපි ආස. නැතුව ඔය වල් වේස කැරි ජෙප්පොන්ට බයේ නම් රට වහන්න එපා. ඊට වඩා මැරෙන එක සැපයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    2 koti ganama mahanayaka himiwaruda? 69 lasseth ehema wenna athi. Rate bahuthara mathe kiyaddi thamai karanna bari neda?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    රටක් වහන්න ඔනේ නම් එක පුජ්‍ය පක්ෂය කියන කම් ඉන්නවා නම් එහෙනන් වෛද්‍යවරු කියල කොටසක් වැඩක් වෙන්නෙත් නැ නායකයෝ කියල කොටසක් ඔන වෙන්නෙත් නැ නෙද ? දන්නෙ නැති නිසා අහන්නෙ,මෙවා පුජ්‍ය පක්ෂය කියපුවාම කරන වැඩ නම් නෙමෙයි....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිoහල ආණ්ඩුව විදිහට කොහොමත් මහ නායක හාමුදුරුවන්ගෙ අනුසාසනා අපි අහක දන්නෙ නැ..

    උඹ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳන් වගේ එළකිරි ලොග් වෙන්නෙ
     
    • Haha
    Reactions: ruchira55

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රටක් වහන්න ඔනේ නම් එක පුජ්‍ය පක්ෂය කියන කම් ඉන්නවා නම් එහෙනන් වෛද්‍යවරු කියල කොටසක් වැඩක් වෙන්නෙත් නැ නායකයෝ කියල කොටසක් ඔන වෙන්නෙත් නැ නෙද ? දන්නෙ නැති නිසා අහන්නෙ,මෙවා පුජ්‍ය පක්ෂය කියපුවාම කරන වැඩ නම් නෙමෙයි....

    දැන් විදේශ ආධාර ටික එකතු කරගත්ත නිසා රට වහන්න පොට හදාගන්නවා වගේ පේන්නේ

    අපි :lol::lol::lol::lol:

    එරෝසන් id එකෙන් ලොග් වෙන්නෙ පාර්ලිමේන්තුවේ එකෙක් නම් ඌ කවුරු වෙන්න පුලුවන්ද?
    ------ Post added on Aug 20, 2021 at 2:44 PM
     
    • Sad
    Reactions: 001flyD

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    සිoහල ආණ්ඩුව විදිහට කොහොමත් මහ නායක හාමුදුරුවන්ගෙ අනුසාසනා අපි අහක දන්නෙ නැ..
    තව ඉස්සරහට තව අනුසාසනා එයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    දැන් විදේශ ආධාර ටික එකතු කරගත්ත නිසා රට වහන්න පොට හදාගන්නවා වගේ පේන්නේ
    wahana eka nam hondayi thama machan mokada ape unge kisi parissamak na,e unata dawase padiya hoyaganna dangalana aya thama paw,dan bade gindarin atthe :(
     
    • Like
    Reactions: RandomGuy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි
    රටක් වහන්න ඔනේ නම් එක පුජ්‍ය පක්ෂය කියන කම් ඉන්නවා නම් එහෙනන් වෛද්‍යවරු කියල කොටසක් වැඩක් වෙන්නෙත් නැ නායකයෝ කියල කොටසක් ඔන වෙන්නෙත් නැ නෙද ? දන්නෙ නැති නිසා අහන්නෙ,මෙවා පුජ්‍ය පක්ෂය කියපුවාම කරන වැඩ නම් නෙමෙයි....
    Leddu tika pansalata yawanta thamai wenne...
     
    • Like
    Reactions: 001flyD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,950
    113
    එකමත් එක රටක
    සිoහල ආණ්ඩුව විදිහට කොහොමත් මහ නායක හාමුදුරුවන්ගෙ අනුසාසනා අපි අහක දන්නෙ නැ..
    දැන් ඉතින් ලැජ්ජාවට ඕකවත් කියපන්. නන්දසේනයයි උගේ ලොවන සෙට් එකයි ඇරෙන්න රටම කියද්දී මේ වෙලේ වහන්න වෙනවා කියලා දැන් ඒක පිළිගන්නවුන එකට මහනායකල ඉස්සරහට දාල .. ඔය නන්දසේනයගේ උද්දච්ච කම නිසා තමයි හැමදේම කෙළවුණේ.
    ජනාදිපති වෙලා එක දවසක් මාධ්‍ය වලින් අහන ප්‍රශ්න වලට විවෘතව උත්තර දීපු එකෙක්ද ?
    ඔක්කොම නාට්ටි විතරයි. මඩු ගහගෙන, උන්ම අහන්න ඕන ප්‍රශ්න ටික දීල උත්තර ටික නන්දසේන කටපාඩම් කරගෙන කරපුවා විතරයි. :rofl:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    එරෝසන් id එකෙන් ලොග් වෙන්නෙ පාර්ලිමේන්තුවේ එකෙක් නම් ඌ කවුරු වෙන්න පුලුවන්ද?
    පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන එකා වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: RandomGuy and fdk