මහාභාණ්ඩාගාරෙට කුරුඳු පොතු කොච්චර විතර යාවිද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,629
    14,730
    113
    35
    Spain
    එක පොත්තක් ඇති බන්, එක භාණ්දාගාරේ තියල හත් පාරක් මන්තරේ කියුවම ඇති.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    මේ වගේ පොරවල් මූන දැක්ක ගමන් අදුනගන්න පුලුවන් තරමට කොමන් සෙන්ස් වැඩිකරගන්න