Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහායානයට වෑට බෑදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහසෙන් රජූ දවස ථෙරවාදය විනාශ කිරීම සඳහා මෙහි පැමිණි සර්වමිත්*ර භිකෂූව ද මහාවිහාරවාසීන් විසින් හඳුන්වනූ ලැබූයේ සොලී භිකෂූවක ලෙස ය. මහසෙන් රජූ කුමාර කාලයේ දී ම තමන් ගේ ශිෂ්*යයකු කරගත් සර්වමිත්*ර භිකෂූව කුමරා රජ වූ පසූ එතුමා ලවා මහාවිහාරය විනාශ කිරීමට කටයූතු කළ බව සඳහන් ය. පසූව මහමේඝවර්ණ සෙනෙවියා රජූට කරුණූ පැහැදිලිි කිරීමෙන් පසූව මහසෙන් රජූ තමන් අතින් විනාශයට පත් මහාවිහාරය නැවත ගොඩනැගීමට පියවර ගත්තේ ය. ඇතැමූන් සඳහන් කරන ආකාරයට මහසෙන් කුමරු ගේ මව යකෂ ගෝත්*රයට අයත් වූවා ය.

මේ සියලූ කරුණූවලින් පෙනී යන්නේ මහා විහාරය කටයූතු කර ඇත්තේ සිංහල ථෙරවාද බූදු දහමේ චිරස්ථිතිය සඳහා බව ය. එහෙත් අභයගිරිය ගැන කිව හැක්කේ කුමක් ද? අභයගිරිය මහායානික නො වූ නමූත් ඒ අදහස්වලට ඉඩ දුන්නේ ය. එලෙස වෙනත් අදහස්වලට ද ඉඩ දීම ඊනියා ප්*රජාතන්ත්*රවාදී ක්*රියාවක් යැයි කිසිවකු විසින් ප්*රකාශ කරනූ ලැබීමට ඉඩ ඇත. අදහස්වලට ඉඩ දීම වරදක් නො වේ. එහෙත් ලෝකයේ සංස්කෘතීන් හැකිකමක් ඇත්නම් අන් සංස්කෘතික අදහස්වලට ඉඩ දෙන්නේ ඉන් තමන්ට අවැඩක් නො සිදු වන්නේ නම් ය.

අද වූව ද අරාබිකරයට බෞද්ධ පොතපත

රැගෙන යෑමේ දී පනවා ඇති බාධක බොහෝ දෙනා දනිති. බටහිර රටවල ද කලකට පෙර තත්ත්වය එසේ විය. අද ඔවූන් ඒ ගැන එතරම් සැලකිලිමත් නො වන්නේ ඒ රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය තහවූරු වී ඇති බැවිනි. අද මෙරටින් භිකෂූන් වහන්සේ කොපමණ බටහිර රටවලට ධර්ම ප්*රචාරය සඳහා වැඩම කළත් ඒ රටවල් ථෙරවාද බෞද්ධ කිරිමට නොහැකි ය. ථෙරවාද පන්සල්වලට බිරිතානි ජාතිකයෝ සාමාන්*යයෙන් නො පැමිණෙති. එසේ පැමිණෙන ටික දෙනා ද එන්නේ භාවනා කර මානසික පීඩන හා ආතතිවලින් ගැලවීමට ය.

එහෙත් බටහිරයෝ මහායාන බූද්ධාගමට ආකර්ෂණය වෙති. එහි අන්තර්ගත භාවනාව බටහිරයන්ට වඩා ආකර්ෂණීය වෙයි. එයටත් වඩා මහායාන බූදු දහම හින්දු දහමටත් ඒ ඔස්සේ විවිධ ක්*රිස්තියානි ආගම්වලටත් සමීප ය. බටහිරයන් බූදු දහම වැළඳගන්නේ නම් ඒ මහායාන බූදු දහම බව අමතක නො කළ යූතු ය. මෙහි තවත් පැත්තක් ද වෙයි. සූළු සූළු වෙනස්කම් තිබූණ ද දලයි ලාමා ගේ දේශපාලනයෙන් වාසිය ලබන්නේ බටහිර රටවල් ය. එදත් අදත් චීනයට විරුද්ධ ව ඇමෙරිකානූවන් යොදාගන්නා ප්*රධාන අවයවයක් නම් දලයි ලාමා ය. බටහිරයන්ට දලයි ලමා ඔස්සේ ද මහායානයට හා තන්ත්*රයානයට ආකර්ෂණයක් වෙයි.

කෙටියෙන් කිව හොත් බටහිර රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියට මහායානය තර්ජනයක් නො වෙයි. එබැවින් බටහිර රටවල් මහායානයට විරුද්ධ නො වෙයි. අද මහායානික පොතපත ඇමෙරිකාවේ විශාල වශයෙන් අලෙවි වන්නේ යැයි කියැවෙයි. කෙසේ වෙතත් පොතපත අලෙවි වීම බටහිර රටවලට එතරම් ප්*රශ්නයක් නො වෙයි. අවශ්*ය විටක එයට විරුද්ධව කටයූතු කරන්නේ කෙසේ දෑයි ඔවූහූ දනිති. බිරිතානියේ හා පොදුවේ ගත් කල අනෙක් බටහිර රටවල ද යහපත් ප්*රචාරයක් නො ලැබෙන්නේ ථෙරවාදයට ය. ථෙරවාදයට මේ දිනවල ලැබෙන ප්*රධාන ම ප්*රචාරය ඒ දෙමළ වැසියන් පාගාගෙන සිටින සිංහලයන් ගේ ආගම බව ය. එසේත් නැත හොත් හමූදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ ආගම බව ය. මේ ප්*රචාරවලින් ථෙරවාදයට වන සෙතක් නොමැති බව අමූතුවෙන් කිව යූතු නො වෙයි.

ඒ ඒ සංස්කෘතීන් තම සංස්කෘතිය ආරකෂා කර ගැනීමට ක්*රියා කරන ආකාර විවිධ වෙයි. බටහිරයන් අද එහි දී ක්*රියා කරන්නේ ඉතා සියූම් ආකාරයකට ය. ඔවූන්ට ඇති ප්*රධාන ම තර්ජන වනූයේ මූස්ලිම් සංස්කෘතිය හා ථෙරවාද සංස්කෘතිය ය. මූස්ලිම් සංස්කෘතිය යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය මෙන් ම ඒක දේව නිර්මාණවාදී වෙයි. ඒ හේතුව නිසා ම යූදෙව් සංස්කෘතියෙහි අනන්*යතාව දුර්වල වෙයි. එබැවින් මූස්ලිම් සංස්කෘතියට එරෙහි ව යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය යූද වදියි. ථෙරවාද සංස්කෘතිය නිර්මාණවාදී සංස්කෘතියක් නො වෙයි. එමෙන් ම ථෙරවාදී සංස්කෘතියෙන් යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියෙහි පරිභෝජනවාදයට රුකුලක් නො ලැබෙයි. යම්කිසි අයූරකින් ථෙරවාදී අදහස් ලොව පූරා පැතිර ගිය හොත් එයින් බටහිර ඇති වූ නූතනත්වයට හා ඒ මත පදනම් ව බිහි වූ ධනවාදයට පහරක් වැදෙයි. ථෙරවාදී රටවලට ආර්ථික වශයෙන් අද ශක්තියක් නො තිබූණ ද තම ක්*රමයට විකල්ප ව වෙනත් ජිවන ක්*රමයක් ගොඩනැගීමට එහි ඇති ශක්*යතාව පිළිබඳ අවබෝධයක් බටහිරයන්ට වෙයි. මේ සංස්කෘති දෙකට විරුද්ධ ව බටහිරයන් දෙයාකාරයකට යූද්ධ ප්*රකාශ කර ඇත්තේ එබැවිනි.

එදා මහායානය සම්බන්ධයෙන් ද මහාවිහාරය අනූගමනය කර ඇත්තේ ආරකෂණවාදී පිළිවෙතකි. මහායානයට ඉඩ දීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් වන බව මහාවිහාරික භිකෂූන් වහන්සේ තේරුම් ගන්නට ඇත. එහෙත් අභයගිරි විහාරික භිකෂූන් වහ්නසේ කටයූතු කර ඇත්තේ වෙනත් ආකාරයකට ය. මහාවිහාරයේ ආරකෂණවාදී ප්*රතිපත්තිය නො වන්නට මහායානය හා පසූව හින්දු සංස්කෘතිය මඟින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට තිබූණි. එහෙත් එකල වැඩ විසූ අභයගිරිවාසී භිකෂූන් වහන්සේ එසේ නො සිතා ඇති බව පැහැදිලි ය. ආන්ද්*ර ප්*රදේශයේ හා භාරතයේ වෙනත් ප්*රදේශවල එකල සිදු වෙමින් පැවැති ක්*රියාදාමය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ අපොහොසත් වී ඇත.

[QUOTE="tharinda07, post: 2450396, member: 21844"] මහසෙන් රජූ දවස ථෙරවාදය විනාශ කිරීම සඳහා මෙහි පැමිණි සර්වමිත්*ර භිකෂූව ද මහාවිහාරවාසීන් විසින් හඳුන්වනූ ලැබූයේ සොලී භිකෂූවක ලෙස ය. මහසෙන් රජූ කුමාර කාලයේ දී ම තමන් ගේ ශිෂ්*යයකු කරගත් සර්වමිත්*ර භිකෂූව කුමරා රජ වූ පසූ එතුමා ලවා මහාවිහාරය විනාශ කිරීමට කටයූතු කළ බව සඳහන් ය. පසූව මහමේඝවර්ණ සෙනෙවියා රජූට කරුණූ පැහැදිලිි කිරීමෙන් පසූව මහසෙන් රජූ තමන් අතින් විනාශයට පත් මහාවිහාරය නැවත ගොඩනැගීමට පියවර ගත්තේ ය. ඇතැමූන් සඳහන් කරන ආකාරයට මහසෙන් කුමරු ගේ මව යකෂ ගෝත්*රයට අයත් වූවා ය. මේ සියලූ කරුණූවලින් පෙනී යන්නේ මහා විහාරය කටයූතු කර ඇත්තේ සිංහල ථෙරවාද බූදු දහමේ චිරස්ථිතිය සඳහා බව ය. එහෙත් අභයගිරිය ගැන කිව හැක්කේ කුමක් ද? අභයගිරිය මහායානික නො වූ නමූත් ඒ අදහස්වලට ඉඩ දුන්නේ ය. එලෙස වෙනත් අදහස්වලට ද ඉඩ දීම ඊනියා ප්*රජාතන්ත්*රවාදී ක්*රියාවක් යැයි කිසිවකු විසින් ප්*රකාශ කරනූ ලැබීමට ඉඩ ඇත. අදහස්වලට ඉඩ දීම වරදක් නො වේ. එහෙත් ලෝකයේ සංස්කෘතීන් හැකිකමක් ඇත්නම් අන් සංස්කෘතික අදහස්වලට ඉඩ දෙන්නේ ඉන් තමන්ට අවැඩක් නො සිදු වන්නේ නම් ය. අද වූව ද අරාබිකරයට බෞද්ධ පොතපත රැගෙන යෑමේ දී පනවා ඇති බාධක බොහෝ දෙනා දනිති. බටහිර රටවල ද කලකට පෙර තත්ත්වය එසේ විය. අද ඔවූන් ඒ ගැන එතරම් සැලකිලිමත් නො වන්නේ ඒ රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය තහවූරු වී ඇති බැවිනි. අද මෙරටින් භිකෂූන් වහන්සේ කොපමණ බටහිර රටවලට ධර්ම ප්*රචාරය සඳහා වැඩම කළත් ඒ රටවල් ථෙරවාද බෞද්ධ කිරිමට නොහැකි ය. ථෙරවාද පන්සල්වලට බිරිතානි ජාතිකයෝ සාමාන්*යයෙන් නො පැමිණෙති. එසේ පැමිණෙන ටික දෙනා ද එන්නේ භාවනා කර මානසික පීඩන හා ආතතිවලින් ගැලවීමට ය. එහෙත් බටහිරයෝ මහායාන බූද්ධාගමට ආකර්ෂණය වෙති. එහි අන්තර්ගත භාවනාව බටහිරයන්ට වඩා ආකර්ෂණීය වෙයි. එයටත් වඩා මහායාන බූදු දහම හින්දු දහමටත් ඒ ඔස්සේ විවිධ ක්*රිස්තියානි ආගම්වලටත් සමීප ය. බටහිරයන් බූදු දහම වැළඳගන්නේ නම් ඒ මහායාන බූදු දහම බව අමතක නො කළ යූතු ය. මෙහි තවත් පැත්තක් ද වෙයි. සූළු සූළු වෙනස්කම් තිබූණ ද දලයි ලාමා ගේ දේශපාලනයෙන් වාසිය ලබන්නේ බටහිර රටවල් ය. එදත් අදත් චීනයට විරුද්ධ ව ඇමෙරිකානූවන් යොදාගන්නා ප්*රධාන අවයවයක් නම් දලයි ලාමා ය. බටහිරයන්ට දලයි ලමා ඔස්සේ ද මහායානයට හා තන්ත්*රයානයට ආකර්ෂණයක් වෙයි. කෙටියෙන් කිව හොත් බටහිර රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියට මහායානය තර්ජනයක් නො වෙයි. එබැවින් බටහිර රටවල් මහායානයට විරුද්ධ නො වෙයි. අද මහායානික පොතපත ඇමෙරිකාවේ විශාල වශයෙන් අලෙවි වන්නේ යැයි කියැවෙයි. කෙසේ වෙතත් පොතපත අලෙවි වීම බටහිර රටවලට එතරම් ප්*රශ්නයක් නො වෙයි. අවශ්*ය විටක එයට විරුද්ධව කටයූතු කරන්නේ කෙසේ දෑයි ඔවූහූ දනිති. බිරිතානියේ හා පොදුවේ ගත් කල අනෙක් බටහිර රටවල ද යහපත් ප්*රචාරයක් නො ලැබෙන්නේ ථෙරවාදයට ය. ථෙරවාදයට මේ දිනවල ලැබෙන ප්*රධාන ම ප්*රචාරය ඒ දෙමළ වැසියන් පාගාගෙන සිටින සිංහලයන් ගේ ආගම බව ය. එසේත් නැත හොත් හමූදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ ආගම බව ය. මේ ප්*රචාරවලින් ථෙරවාදයට වන සෙතක් නොමැති බව අමූතුවෙන් කිව යූතු නො වෙයි. ඒ ඒ සංස්කෘතීන් තම සංස්කෘතිය ආරකෂා කර ගැනීමට ක්*රියා කරන ආකාර විවිධ වෙයි. බටහිරයන් අද එහි දී ක්*රියා කරන්නේ ඉතා සියූම් ආකාරයකට ය. ඔවූන්ට ඇති ප්*රධාන ම තර්ජන වනූයේ මූස්ලිම් සංස්කෘතිය හා ථෙරවාද සංස්කෘතිය ය. මූස්ලිම් සංස්කෘතිය යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය මෙන් ම ඒක දේව නිර්මාණවාදී වෙයි. ඒ හේතුව නිසා ම යූදෙව් සංස්කෘතියෙහි අනන්*යතාව දුර්වල වෙයි. එබැවින් මූස්ලිම් සංස්කෘතියට එරෙහි ව යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය යූද වදියි. ථෙරවාද සංස්කෘතිය නිර්මාණවාදී සංස්කෘතියක් නො වෙයි. එමෙන් ම ථෙරවාදී සංස්කෘතියෙන් යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියෙහි පරිභෝජනවාදයට රුකුලක් නො ලැබෙයි. යම්කිසි අයූරකින් ථෙරවාදී අදහස් ලොව පූරා පැතිර ගිය හොත් එයින් බටහිර ඇති වූ නූතනත්වයට හා ඒ මත පදනම් ව බිහි වූ ධනවාදයට පහරක් වැදෙයි. ථෙරවාදී රටවලට ආර්ථික වශයෙන් අද ශක්තියක් නො තිබූණ ද තම ක්*රමයට විකල්ප ව වෙනත් ජිවන ක්*රමයක් ගොඩනැගීමට එහි ඇති ශක්*යතාව පිළිබඳ අවබෝධයක් බටහිරයන්ට වෙයි. මේ සංස්කෘති දෙකට විරුද්ධ ව බටහිරයන් දෙයාකාරයකට යූද්ධ ප්*රකාශ කර ඇත්තේ එබැවිනි. එදා මහායානය සම්බන්ධයෙන් ද මහාවිහාරය අනූගමනය කර ඇත්තේ ආරකෂණවාදී පිළිවෙතකි. මහායානයට ඉඩ දීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් වන බව මහාවිහාරික භිකෂූන් වහන්සේ තේරුම් ගන්නට ඇත. එහෙත් අභයගිරි විහාරික භිකෂූන් වහ්නසේ කටයූතු කර ඇත්තේ වෙනත් ආකාරයකට ය. මහාවිහාරයේ ආරකෂණවාදී ප්*රතිපත්තිය නො වන්නට මහායානය හා පසූව හින්දු සංස්කෘතිය මඟින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට තිබූණි. එහෙත් එකල වැඩ විසූ අභයගිරිවාසී භිකෂූන් වහන්සේ එසේ නො සිතා ඇති බව පැහැදිලි ය. ආන්ද්*ර ප්*රදේශයේ හා භාරතයේ වෙනත් ප්*රදේශවල එකල සිදු වෙමින් පැවැති ක්*රියාදාමය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ අපොහොසත් වී ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom