ඇත්ත කෙටියෙන්ම කිව්වොත් මේකයි..
මහින්දගේ කාලේ ඉවරයි.. මහින්ද ඔච්චර හරි නම් කෙලින් මිනිහ නම්, චන්දෙට බය නැත්නම් අයි දගලන්නේ මෙච්චර..
පොස්ටේර් ගහලා අහස උසට, අත් පත්‍රිකා හැමතැනම, යුද්දේ මාර්කට් කර කර ...ඇයි දගලන්නේ බයද ඔච්චරම , මහින්ද නෙවේ රට පාලනය කරන්නේ ගෝටා ..
මේක බුද්දාගමික රටක්.. කල කම් දැන් පළදෙනවා එවලේම. බුද්දගමිකව ජීවත් වෙන කෙනා තමයි ඉදිරියට පවතින්නේ
මේ දේවල් ගොඩක් ගැහැණු අයට පහදලා දෙන්න.. ඒ අය ඕව හිතන්නේ නැහැ.. වෙන දෙයක් දන්නේ නැහැ...