Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
29 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහාරාජාගේ_UNP_විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාරාජාගේ_UNP_විරෝධය

කිලි මහාරාජාගේ UNP විරෝධය සහ එලඹෙන මැතිවරණ

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු වීපක්ෂයේ මාධ්ය බර කරට ගෙන සිටි කිලි මහරජා එකවර වෙනස් වුනේ මන්ද කියා එක්සත් ජාතික පක්ෂයේ සාමාජීකයන්ට හිතා ගත නොහැකි විය.

කතාව ආරම්භ වන්නේ 2010 දී ජනාධිපතිවරණයේදීය සරත් ෆොන්සේකා මහතා ජයග්රහණය කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ කිලි මහාරාජාගෙන් ඉල්ලීමක් කල විට ඊට කොන්දේසි කිහිපයක්ම ඇතුලත් වීමත් සමඟය.

එනම් ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් සිරස මාධ්ය ජලයට අනුබද්ද ශක්ති ටීවී නාලීකාවේ ශ්රී රංගා නුවර එළියෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය එකග විය යුතු බවත්, සිරස මගින් ඉදිරි පත් කරන තවත් අපේක්ෂකයන් 3 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවිය යුතු බවත්ය.

මෙහිදී රනිල් වික්රමසිංහ අසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන වරප්ප්රසාද කුමක්ද යන්නයි. කිලි මහාරාජාගේ පිළිතුර වී ඇත්තේ නුවරඑළිය දිස්ත්රික්කය ජයග්රහණය කරදීමත් රටේ සමස්ත ප්රතිපලය එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කිරීම උදෙසා සිරස ඇතුළු මාධ්ය සියල්ල සහයෝගය ලබා දීමත්ය. රනිල් වික්රමසිංහ පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් අවසර ගෙන දෙපාර්ශවය සියල්ලට එකග වී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ අතර කිලි මහාරාජා පොරොන්දු වූ නුවරඑළිය පවා සන්ධානයට ජය හිමි විය. ශ්රී රංග එක්සත් ජාතික පක්ෂයෙන් නුවර එලියෙන් ජය ලැබිය. කිලි මහාරාජා රනිල් වික්රමසිංහ හමුවිය. රනිල් වික්රමසිංහ පොරොන්දු ඉටුකිරීමට ප්රථම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිටින ලදී.

නමුත් කෘත්යාධිකාරී මණ්ඩලයේ තීන්දුව වුයේ පොරොන්දු පරිදි කටයුතු සිදු වී නැති බැවින් ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත්, නමුත් සිරස ජාතික ලැයිස්තු මන්ත්රී දුර සදහා යෝජනා කරන පුද්ගලයන් බුධිමත් වැදගත් පුද්ගලයන් නම් සලක බැලිය හැකි බවයි.

ඒ අනුව එක්සත් ජාතීක පක්ෂය සිරසේ කිලීගෙන් නාම යෝජනා ඉල්ලිය. යෝජනා කරන ලද නම් අතර සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ සහ සුසර දිනාල් සිටින ලදී. පක්ෂයේ තීරණය වුයේ මිලින්ද මොරගොඩ එම මැතිවරණයටම සන්ධානයෙන් ඉල්ලා පරාජය වුවෙකු බැවීන් එය සුදුසු නමක් නොවන බවයි.

සිරිසේන කුරේද එක්සත් ජාතික පක්ෂය වීනාශ කිරීමට පුරවැසි පෙරමුණු සාදාගෙන ගිය පුද්ගලයෙකු බවත් සුසර දිනාල් සාමාන්ය පෙළවත් සමත් නැති හුදෙක් නිවේදකයකු බවත්ය. මින් කිපුණු සිරසේ කිලි එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකත්වත් විවේජනය කිරීමට පටන් ගන්නා ලදී.

සිරසේ එකම වැයම තමනට අවනත පුද්ගලයකු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙනවිත් තමන්ගේ ඉත්තන් පාර්ලිමේන්තුවට යවා වෙළද ව්යාපාර සරු කර ගැනීමයි. එම මැතිවරණයෙන් නුවර එලියෙන් සිරස නම් කර ජයගත් ශ්රී රංග රජයට එක්විය. එළබෙන පොදුරාජ්ජ්ය මණ්ඩල උළෙලේ වෙනුවෙන් දැන්වීම් රුපවාහිනියේ දැමීම උදෙසා පමණක් මිලියන දහසක් වෙන් කර ඇති අතර එයින් බහුතරය සිරසට හිමි වන්නේද නිතැතිනි.

සිරස ආයතනය හිමි මහරාජා සමුහ ව්යාපාරය ගොවිතැන් සදහා කෲමිනාශක ගෙන්වීමේ ව්යාපාරයෙන්ද ඉදිරියෙන්ම සිටින අතර යුරියා පොහොර ගෙන්වීමේ කටයුතු ආදී සාමාන්ය ජනය නොදන්නා ව්යාපාර රැසක් ඔවුන් සතුය. අද වන විට රටේම වකුගඩු රෝගීන් වැඩි වී ඇති අතර මිට ප්රධාන හේතුව බාල පොහොර සහ කෲමිනාශක භාවිතය බව රජයේම ඇමතිවරුන්ම පැවසීම හාස්යට කරුණකි.

එළඹෙන මැතිවරණයේදී කිලි මහාරාජාගේ හිතවතෙකු වන මිලින්ද මොරගොඩ කොළඹ දිස්ත්රික්කයෙන් මහා ඇමති අපේක්ෂක වශයෙනුත් සුසර දිනාල් ගම්පහ දිස්ත්රික්කයෙන් සන්දානයෙන් අපේක්ෂකයකු වශයෙන්ද ඉදිරිපත් වීම තුල කිලි මහරජාගේ ඉදිරි දැක්ම වඩාත් පැහැදිලි බව පෙනේ.

source : 33000

[QUOTE="Sadun Buwa, post: 15693058, member: 427884"] [b]මහාරාජාගේ_UNP_විරෝධය[/b] [CENTER][COLOR="Black"][SIZE="5"][B]කිලි මහාරාජාගේ UNP විරෝධය සහ එලඹෙන මැතිවරණ[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"]පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු වීපක්ෂයේ මාධ්ය බර කරට ගෙන සිටි කිලි මහරජා එකවර වෙනස් වුනේ මන්ද කියා එක්සත් ජාතික පක්ෂයේ සාමාජීකයන්ට හිතා ගත නොහැකි විය. කතාව ආරම්භ වන්නේ 2010 දී ජනාධිපතිවරණයේදීය සරත් ෆොන්සේකා මහතා ජයග්රහණය කිරීම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ කිලි මහාරාජාගෙන් ඉල්ලීමක් කල විට ඊට කොන්දේසි කිහිපයක්ම ඇතුලත් වීමත් සමඟය. එනම් ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් සිරස මාධ්ය ජලයට අනුබද්ද ශක්ති ටීවී නාලීකාවේ ශ්රී රංගා නුවර එළියෙන් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය එකග විය යුතු බවත්, සිරස මගින් ඉදිරි පත් කරන තවත් අපේක්ෂකයන් 3 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවිය යුතු බවත්ය. මෙහිදී රනිල් වික්රමසිංහ අසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන වරප්ප්රසාද කුමක්ද යන්නයි. කිලි මහාරාජාගේ පිළිතුර වී ඇත්තේ නුවරඑළිය දිස්ත්රික්කය ජයග්රහණය කරදීමත් රටේ සමස්ත ප්රතිපලය එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කිරීම උදෙසා සිරස ඇතුළු මාධ්ය සියල්ල සහයෝගය ලබා දීමත්ය. රනිල් වික්රමසිංහ පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් අවසර ගෙන දෙපාර්ශවය සියල්ලට එකග වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වූ අතර කිලි මහාරාජා පොරොන්දු වූ නුවරඑළිය පවා සන්ධානයට ජය හිමි විය. ශ්රී රංග එක්සත් ජාතික පක්ෂයෙන් නුවර එලියෙන් ජය ලැබිය. කිලි මහාරාජා රනිල් වික්රමසිංහ හමුවිය. රනිල් වික්රමසිංහ පොරොන්දු ඉටුකිරීමට ප්රථම පක්ෂයේ කෘත්යාධිකාරී මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිටින ලදී. නමුත් කෘත්යාධිකාරී මණ්ඩලයේ තීන්දුව වුයේ පොරොන්දු පරිදි කටයුතු සිදු වී නැති බැවින් ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවත්, නමුත් සිරස ජාතික ලැයිස්තු මන්ත්රී දුර සදහා යෝජනා කරන පුද්ගලයන් බුධිමත් වැදගත් පුද්ගලයන් නම් සලක බැලිය හැකි බවයි. ඒ අනුව එක්සත් ජාතීක පක්ෂය සිරසේ කිලීගෙන් නාම යෝජනා ඉල්ලිය. යෝජනා කරන ලද නම් අතර සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ සහ සුසර දිනාල් සිටින ලදී. පක්ෂයේ තීරණය වුයේ මිලින්ද මොරගොඩ එම මැතිවරණයටම සන්ධානයෙන් ඉල්ලා පරාජය වුවෙකු බැවීන් එය සුදුසු නමක් නොවන බවයි. සිරිසේන කුරේද එක්සත් ජාතික පක්ෂය වීනාශ කිරීමට පුරවැසි පෙරමුණු සාදාගෙන ගිය පුද්ගලයෙකු බවත් සුසර දිනාල් සාමාන්ය පෙළවත් සමත් නැති හුදෙක් නිවේදකයකු බවත්ය. මින් කිපුණු සිරසේ කිලි එතැන් පටන් එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකත්වත් විවේජනය කිරීමට පටන් ගන්නා ලදී. සිරසේ එකම වැයම තමනට අවනත පුද්ගලයකු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ගෙනවිත් තමන්ගේ ඉත්තන් පාර්ලිමේන්තුවට යවා වෙළද ව්යාපාර සරු කර ගැනීමයි. එම මැතිවරණයෙන් නුවර එලියෙන් සිරස නම් කර ජයගත් ශ්රී රංග රජයට එක්විය. එළබෙන පොදුරාජ්ජ්ය මණ්ඩල උළෙලේ වෙනුවෙන් දැන්වීම් රුපවාහිනියේ දැමීම උදෙසා පමණක් මිලියන දහසක් වෙන් කර ඇති අතර එයින් බහුතරය සිරසට හිමි වන්නේද නිතැතිනි. සිරස ආයතනය හිමි මහරාජා සමුහ ව්යාපාරය ගොවිතැන් සදහා කෲමිනාශක ගෙන්වීමේ ව්යාපාරයෙන්ද ඉදිරියෙන්ම සිටින අතර යුරියා පොහොර ගෙන්වීමේ කටයුතු ආදී සාමාන්ය ජනය නොදන්නා ව්යාපාර රැසක් ඔවුන් සතුය. අද වන විට රටේම වකුගඩු රෝගීන් වැඩි වී ඇති අතර මිට ප්රධාන හේතුව බාල පොහොර සහ කෲමිනාශක භාවිතය බව රජයේම ඇමතිවරුන්ම පැවසීම හාස්යට කරුණකි. එළඹෙන මැතිවරණයේදී කිලි මහාරාජාගේ හිතවතෙකු වන මිලින්ද මොරගොඩ කොළඹ දිස්ත්රික්කයෙන් මහා ඇමති අපේක්ෂක වශයෙනුත් සුසර දිනාල් ගම්පහ දිස්ත්රික්කයෙන් සන්දානයෙන් අපේක්ෂකයකු වශයෙන්ද ඉදිරිපත් වීම තුල කිලි මහරජාගේ ඉදිරි දැක්ම වඩාත් පැහැදිලි බව පෙනේ. [/SIZE][/COLOR] source : 33000 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom