මහාවංශය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,964
    2,141
    113
    - මහාවංසය ලිව්වේ මොන භාෂාවෙන්ද
    - අපි මේ ලියන සිංහල අකුරු ආවෙ මොන කාලයේද? 1400?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,913
    101,408
    113
    පාලි / සිංහල දෙකෙන්ම වෙන්න ඇති. එකම කෙනෙක් හැමදාම ලිව්ව නෙවෙයි නෙ. අනික අපේ ලියපු ඔරිජිනල් එකම හැමදාම තිබ්බෙ නෑ. පිටපත් වෙවි වෙවී තමා ආවෙ.

    අපි ලියන සිංහල අකුරු කාලයක් තිස්සෙ හෙමීට හැදුන. අපේ අකුරු සිස්ටම් එකක් හැදීගෙන ආවත් බ්‍රාහ්මීය අක්ෂර වල බලපෑමත් එක්ක ඒව වෙනම වෙනම යන්නෙ නැතුව එකට එකතු වෙලා තමා සිංහල නිර්මාණය උනේ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    1. ආදි සිංහල භාෂාවෙන් වෙන්න ඇති, ඔය කිසිම පොතක මුල් පිටපත් දැන් නෑ.

    2. ලොකු දැනුමක් නෑ හැබැයි කියවලා තියන විදිහට බ්‍රාහ්මී අක්ෂර වලින් වෙන්න ඕනේ. ඒවා ඉන්දියාවෙත් තියනවා හැබැයි ලංකාවේ අක්ෂර ඊට වඩා පැරණියි, ඒ නිසා පුරාවිද්‍යා කට්ටිය අපේ අක්ෂර පූර්ව බ්‍රාහ්මී අක්ෂර කියලා හඳුන්වනවා. ශිරාන් දැරණියගල මහත්මයා මේ ගැන පරීක්ෂණ කරලා තියනවා.