යුරෝප් වල රස්නේ දැන් අඩුවෙලා නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මොන එල් නිනෝ ආවත් ටික දවසයි. යුරෝප් වලට. සමර් එකේ උනත් සිරි ලංකාවේ තරම් රස්නයක් දැනෙන්නේ නෑ. මොනවා උනත් යුරෝප් රටවල් කියන්නේ වාසනාවන්ත රටවල්. අපි AC කරගෙන ලයිට් බිල් ගෙවාගෙන මොන දුකක්ද විඳින්නේ බං මේ රස්නේ රටවල ඉඳං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    Climate change කියන්නේ පට්ටපල් බොරුවක්

    තව ප්ලාස්ටික්, ඛනිජතෙල් පාවිච්චි කරපල්ලා 😎👍
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    උබ රට ගියාද ? 🤷‍♂️

    ලංකාවෙන් මිනිස්සු evacuate කරලා නැත්තම් මරලා දාල හරි ලංකාව කියන රට වගා කරන්න විතරක් ගන්න තියෙන්නෙ. ලංකාව පිරෙන්නම කුබුරු හදලා ලෝකෙටම හාල් නිශ්පාදනය කරන්න තියෙන්නෙ. 🤷‍♂️
    ------ Post added on Aug 7, 2026 at 2:43 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඒත් බැලුව වින්ටර් වත් එනවද කීල. උදේ ඇහැරුනම 12°.
    හීට් වේව් හින්දා ෆෑන් එකක්, පෝටබල් ඒසී එකක් බේතනටවත් හොයාගන්න නෑ. කල්ල මරේ චීන්නුංගේ