mithya dushtikaytnn ta bududahama awboda karaganimata nohaka
ගමයා;15567593 said:mahawanshen koheda bn buddagama igena ganne topic ekama weradi .![]()
ඉතින්, තිරිසන් සතෙකුටවත් වඩා වටිනාකමක් නැති මේ මිත්‍යාදෘෂ්ටිකයට තේරුම් කරල දෙන්නකෝබලන්න.. ඒකනෙ දැම්මෙ.. කතාවයි උගත යුතු පාඩමයි ගලපන්න බලන්න.. හැම එකටම පන්සලට යන්න කියල අත හෝදගන්නද කල්පනාව? කොහොමත් දැන් හම්බයෙක් පන්සලකට නිකන් හරි ගියොත් ගල් ගහල එලවන තත්වයක්..

umba kohe therun gannada bola..... dena deyak kala wena deyak balan hitapan.. bari nan wena muslim ratakata pwul pitin palayan........

mithya dushtikaytnn ta bududahama awboda karaganimata nohaka

ලෝකෙම (නියම බුදු දහම හෙවත්) ථේරවාදී බුදු දහම අදහන අය ඉන්නේ ටිකයි.ඒකත් 10%ත් වඩා අඩුයි.
බුදුන්ගේ ඉගැන්වීමට අනුව බැලුවොත් ලෝකෙම 90%ක් අපායට යන මිත්යාදෘශ්ටිකයොනේ?
නමුත් මුහම්මද් තුමා දේශනා කරපු ඉස්ලාම් ආගම අදහන අය ලෝකේ 50%ත් වැඩියි. මුහම්මද් තුමාගේ ඉගැන්වීමට අනුව අපායට යන ප්‍රමානේ බුදුන්ගේ ඉගැන්වීමට සාපේක්ශව බැලුවොත් ගොඩක්ම අඩුයි.
එහෙම බැලුවොත් වැඩියෙන්ම අපායට මිනිස්සුන්ව යවන ඉගැන්වීම කරලා තියෙන්නේ කවුද?
90%ක් අපායට යනවා කියපු බුදු හාමදුරුවොද?
50%ක් විතරක් අපායට යනවා කියල කියපු මුහම්මද් තුමාද?![]()
series 1 ත්‍රෙඩ් එකේ උඩම දාලා තියෙන්නෙ ජනතාවගේ බ්ලොග් එකෙන් ගත්තයි කියල. මුන්ට දන්නෙ නැද්ද කොහෙද අන්වර්ගෙ බ්ලොග් එකේ නම ඒක කියල
මෝඩකමට බෙහෙත් දෙන්නද..
ඒකත් ඔතන කොමන්ට් එකක්. ලිපියකුත් නෙමෙයි.
ඔය විස්තර තියෙන ලින්ක් ඕන තරම් තියෙන බව නොදන්න ලිං මැඩින්ගෙ සද්දේ විතරයි.. ඒගොල්ලො හිතන් ඉන්නෙ අපෙත් ඇත්තෙ ඒගොල්ලන්ගෙ වගේ පොතට සීමා වුනු දහමක් කියල..
අපිටත් ඒ වගේම ඉන්නලු
ඔහොම කියල මදි. ඔක්කොම කියවලම උත්තර ලියන්න. කියවන්න බයද?
මේ ඔයාගෙ ආගමනෙ මගෙ රත්තරං.. හම්බයො බාලා උයාට තුසිත දිව්‍යලෝකෙට යන්න පුළුවන්නේ.. දුටුගැමුණු ඉන්නෙත් එහෙලු.. එනිසා පමා නොවී කියවා වැඩේට බහින්න..
ඕක හිමින් කියවන්න මුළු රෑම දෙන්නම්. කවුරුත් disturb කරන්න එපා මෙයාව.
Silence Please.

ලෝකෙම (නියම බුදු දහම හෙවත්) ථේරවාදී බුදු දහම අදහන අය ඉන්නේ ටිකයි.ඒකත් 10%ත් වඩා අඩුයි.
බුදුන්ගේ ඉගැන්වීමට අනුව බැලුවොත් ලෝකෙම 90%ක් අපායට යන මිත්යාදෘශ්ටිකයොනේ?
නමුත් මුහම්මද් තුමා දේශනා කරපු ඉස්ලාම් ආගම අදහන අය ලෝකේ 50%ත් වැඩියි. මුහම්මද් තුමාගේ ඉගැන්වීමට අනුව අපායට යන ප්‍රමානේ බුදුන්ගේ ඉගැන්වීමට සාපේක්ශව බැලුවොත් ගොඩක්ම අඩුයි.
එහෙම බැලුවොත් වැඩියෙන්ම අපායට මිනිස්සුන්ව යවන ඉගැන්වීම කරලා තියෙන්නේ කවුද?
90%ක් අපායට යනවා කියපු බුදු හාමදුරුවොද?
50%ක් විතරක් අපායට යනවා කියල කියපු මුහම්මද් තුමාද?![]()
මෙහි පවසා ඇති යම් දේවල්, සාම හිතෛෂී අවිහින්සාවාදී නිර්මල බුදුදහම සමඟ ගැලපීමක් නැති බව දනිමි. එහෙත් මෙම බහුබූතවංශයේ ඇති දේවල් මෙතන දැමීමේ අරමුණ, හම්බ දමන ජාතකය ජප කරන අපේ සිංහ වංශයේ ඉන්ටර්නෙට් වීරයන් සහ සිහල-රාවය/රාවණා-බලය/බලු-සේනාව වැනි අන්තවාදීන් පිළිපදින 'මහාවන්ස බෞද්ධ වර්සන්' එක ගැන යම් අදහසක් දීමටයි. එහි විරාතු edition එක තව ටිකක් සංශෝධනය කර වැඩිදියුණු කල එකකි.එනිසා, කැමති අය එහෙම පිළිගන්න. නැතිනම් මෙය තමයි හරි බුද්ධාගම යැයි පවසන්න. අපි පිළිගන්නම්. මෙතැන්සිට ප්‍රදර්ශන අයිතිය ඔබ සතුයි.
'මහාවන්ස බුද්ධාගම' (නිර්මල දර්ශනය විකෘති කර සෑදු "ආගම") ප්‍රායෝගිකව මේ බෞද්ධ අන්තවාදීන් විසින් පිළිපදින ආකාරය බලන්න අපි දැන් යමු.. "මෙහෙට එන්න.. series 2" නරඹමු.. -->> http://www.elakiri.com/forum/showthread.php?t=1576504