මහාසොනාගේ

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඔන්න දවසක් බීපු මිනිස්සු දෙන්නෙක් මහ රෑ ගෙදර යනවා කනත්තක් මැද්දෙන්, යන ගමන් මුන් දෙන්නට පට්ට තිබහක් හැදිල වටපිට බලනව වතුර බොන්න තැනක් තියේද කියල..:frown:(දැන් මට කියන්න එපා කනත්තෙ කොහෙද වතුර කියල, ඒක මම දන්නවා උනාට බීපු එවුන් දන්නෙ නෑ නේ..)…ම්ම්හූ..වතුර වලක්වත් නෑ ලඟ පාත…ඔහොම ටික දුරක් යනකොට දෙන්නට පේනවා පොල් ගස් දෙකක් ඉස්සරහින්…..ඉතින් මේ ඩබල කතාවෙලා නගින්න ගත්තා පොල් ගස් දෙකට කොහොමහරි ගහේ මුදුනට නැග්ගම දෙන්නටම ගානට පොල් ගස් දෙකේ පොල් ගෙඩි දෙකලු තියෙන්නේ..හරි කමක් නෑ කියල මේ දෙන්න කඩන්න පටන් ගත්තා පොල් ගෙඩි දෙක දෙපැත්තේ ඉඳන්….:)(මම දන්නවා හැමෝම පොල් කඩන හැටි දන්නවා කියලා…ඒත් දැන ගන්නත් එක්ක මම එකත් කියන්නම්…පොල් ගෙඩිය නැට්ටෙන් කඩන්න ඒක එක පැත්තකට කරකවන්න ඕනේ)..ඉතින් මේ ඩබල පොල් ගෙඩි දෙක දාගෙන කරකවනවා…..ඔහොම කරකවලා කරකවලා අතහැරියම පොල් ගෙඩි දෙක ආයිත් අනිත් පැත්ත කැරකිලා තිබ්බ විදිහටම හිටිනවා ඩබලට මාර අප්සෙට්…ආයිත් කැරකුවා පොල් ගෙඩි දෙක…අත ගත්ත ගමන් ආයිත් අනිත් පැත්ත කැරකිල කලින් තිබ්බ විදිහට හිට්ටා…..ආයිත් ඩබල පොල් ගෙඩි දෙක කරකවන්න හදනකොටම කටහඬක් ඇහෙනවලු…. “නර පණුව බැහැපිය මගේ කකුල් දෙකෙන් බිමට” බලද්දී පොල් ගස් කියල මුන් දෙන්නා නැගල තියෙන්නේ මහාසොනාගේ කකුල් දෙකට…:lol::lol::lol::lol:

    හොදනම් සලකලා යන්න ;) සලකන විදිහ මම කියන්න ඔනා නැහැනෙ :frown:


    :P ඉස්සුවේ අන්තිම පේලියෙන්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ