||මහා අයිස් ක්‍රීම් දන්සැල||

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
මමත් අයිස් ක්‍රීම් ඕනෙ....

menu_ice_cream_cone.jpg


ආහ් මෙන්න :)
 
Apr 6, 2011
861
34
0
මම හරි ආසයි වැනිලා අයිස් ක්‍රීම් එකට පැණිදාලා ඒක උඩින් කජුදාලා කන්න කන්න කිව්වට ලෙව කන්න:cool:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: මටත් ඔනී.. රිටන් එකට රෙප් + එකක් දෙන්නම්.. :yes: හොඳ අයිස්ක්‍රීම් ජාතියක් දෙන්න. :no: දිය වෙච්චා නම් එපා..