රාවණා කියන්නෙ දූපත් වාසීන්ගේ අසරණකම සහ හීනමානය විසින් මවා දෙන ලද ෆැන්ටසියක් බං.... ඕකෙ අමුඩ ගහගෙන තර්ක කරන්න දෙයක් නෑ......ඔය වගේම දිගට හරහට තමන් අසළ තියෙන විශාල භූමි කළාපයකින් නිතර දෙවේලේ ආක්‍රමණයට ලක් වෙච්ච දූපතක ආදි වාසීන් හදාගත්තු තව ෆැන්ටසියක් තමයි "ආතර් රජු" කියන්නෙත්.......ආතර් කියන ඩයල් එකත් මැරුණෙ නෑල්ලු.....පොර කවදා හරි ආපහු එනවලු......පොරගෙ මර්ලින් කියන මායාකාර පුරෝහිතයාත් තාම ජීවතුන් අතර ඉන්නවලු බිම්ගෙයක......ඔහොම සීන් ගොඩක් සිරා අරගෙන ඉන්න උන් එංගලන්තෙත් ඉන්නවා...... අර තමන්ට තියෙන අසරණකමෙන් මිදීම සංස්කෘතික පීතෘ චරිතයකට පවරා දීම තමයි කථා දෙකම සිරා අරගෙන පිස්සු කෙළින රටවල් දෙකේම උන්ගෙ තියෙන්නෙ....
වැඩේ තියෙන්නෙ මේ ප්‍රබන්ධ වල එන මනංකල්පිත චරිත යථාව තුළ ඔප්පු කරන්න යන ඩයල් ඊට පස්සෙ පිස්සො වෙලා, අමු ජෝක් එකක් වෙන එක.....
රාවණා කියන්නෙ විදේශ රටක සංකීර්ණ ප්‍රබන්ධයක එන චරිතයක්.... ඒ වගේම තමයි ඔය "ඊළන්ගෝ ආදිගල්" කියන තවුසාගේ "සීලප්පතිඛාරම්" කියන කාව්‍යයේ එන "කන්නගී" නම් මනංකල්පිත චරිතයට "පත්තිනි" කියලා දේවත්වයක් ආරූඨ කරගෙන කිරි අම්මලාගේ දානෙ දෙන එකත්....සංකීර්ණ ප්‍රබන්ධ කාළයක් ගියාම යථ - මිථ සීමාව පනිනවා......ඊට පස්සෙ ඒවා සාහිත්‍යමය නිර්මාණ බව තේරුම් ගන්න උවමනාවක් හෝ හැකියාවක් නැති උන් ඒවා සැබෑ ලෝකයේ ඊනියා ඓතිහාසික සාක්ෂි අතරෙ හොයන්න ගිහින් කොයිල් වෙනවා.....
නාට්‍ය ගැන නෙමෙයි මේ කියන්නෙ.....ඒක "Lord of the Rings, Game of Thrones" වගේ කියල හිතාගෙන රස විඳපල්ලා....
උපුටා ගැනීමකි !