Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා කඹ ඇදීමේ තරගය [2014]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරගය වෙන්නෙ මෙහෙමයි

1) කණ්ඩායම් සඳහා නායකයන් දෙදෙනෙකු තෝරා පත් කරගැනීම.

2) කණ්ඩායම් දෙක සදහා එකකට 25 බැගින් සාමාජිකයන් 50 දෙනෙකු තෝරා ගැනීම.

කණ්ඩායම් සදහා සාමාජිකයන් තෝරගන්නේ එලකිරි සාමාජිකයන් මීලග thread එකට (තරගයේ දෙවන අදියර) post කරන පිළිවෙලටයි.

පෝස්ට් අංකය ඔත්තේ නම් ඔවුන් පළමු කණ්ඩායමටද ඉරට්ටේ නම් ඔවුන් දෙවන කණ්ඩායමටද පෝස්ට් දමන පිළිවෙලට සාමාජිකයන් වෙන් කරනවා ඇත.

තරගයේදි කණ්ඩායම් සාමාජිකයන් 50 තෝරගන්නෙ මේ ආකාරයට අහඹු ලෙසයි.

මේ ආකාරයෙන් සාමාජිකයන් තෝරා ගැනෙන්නේ තරගයේ තරගකාරීත්වය සහ උණුසුම වැඩි කිරීමටයි. වැඩි විස්තර සදහා 3වන කොටස කියවන්න.

3) කඹ ඇදීම හෙවත් චන්ද විමසීම.

සරල බසින්

team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට ඕනම කෙනෙකුට, කණ්ඩායම් නායකයන්, සාමාජිකයන් සහ පොදුවෙ ඕනෙම එලකිරි සාමාජිකයෙක්ට තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න හෙවත් poll එකට vote එක දෙන්න පුළුවන්.

10 points for each team member

1 point for other voters

team membersල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් ,

එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.

එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ)

නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම

තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.

එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,

තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,

මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න

1 member (10 points) = 10 x Normal voters (1 point )

ඒක නිසා මෙම්බර්ල ආරක්ෂා කරගන්න පිට යන්න දෙන්න එපා

වැඩිම point ගානක් (වෝට් ගාණනක් නෙවෙයි හොදේ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ

[QUOTE="geethq, post: 16506699, member: 4364"] [U][SIZE=5][B]තරගය වෙන්නෙ මෙහෙමයි[/B][/SIZE][/U] [B][SIZE=4]1) කණ්ඩායම් සඳහා නායකයන් දෙදෙනෙකු තෝරා පත් කරගැනීම.[/SIZE] [SIZE=4] 2) කණ්ඩායම් දෙක සදහා එකකට 25 බැගින් සාමාජිකයන් 50 දෙනෙකු තෝරා ගැනීම. [/SIZE][/B] කණ්ඩායම් සදහා සාමාජිකයන් තෝරගන්නේ එලකිරි සාමාජිකයන් [SIZE=3][COLOR=Red]මීලග thread එකට (තරගයේ දෙවන අදියර) post කරන පිළිවෙලටයි[/COLOR][/SIZE]. [SIZE=3][COLOR=Blue]පෝස්ට් අංකය ඔත්තේ නම් ඔවුන් පළමු කණ්ඩායමටද ඉරට්ටේ නම් ඔවුන් දෙවන කණ්ඩායමටද පෝස්ට් දමන පිළිවෙලට සාමාජිකයන් වෙන් කරනවා ඇත. [/COLOR][/SIZE] තරගයේදි කණ්ඩායම් සාමාජිකයන් 50 තෝරගන්නෙ මේ ආකාරයට අහඹු ලෙසයි. මේ ආකාරයෙන් සාමාජිකයන් තෝරා ගැනෙන්නේ තරගයේ තරගකාරීත්වය සහ උණුසුම වැඩි කිරීමටයි. වැඩි විස්තර සදහා 3වන කොටස කියවන්න. [B][SIZE=4]3) කඹ ඇදීම හෙවත් චන්ද විමසීම. [/SIZE][/B] සරල බසින් team තේරුවට පස්සෙ poll එකක් දානව කඹ අදින්න, එතකොට [B][COLOR=Red]ඕනම කෙනෙකුට, කණ්ඩායම් නායකයන්, සාමාජිකයන් සහ පොදුවෙ ඕනෙම එලකිරි සාමාජිකයෙක්ට තමන් කැමති ඕනෙම පිලකට කඹේ අදින්න හෙවත් poll එකට vote එක දෙන්න පුළුවන්.[/COLOR][/B] [COLOR=Blue] [B][SIZE=4]10 points for each team member 1 point for other voters[/SIZE][/B][/COLOR] [B][SIZE=4]team membersල තේරුවෙ thread එකට post කරපු පිළිවෙලට නිසා එයාල තමන් ඉන්න කණ්ඩායමට කැමති නොවෙන්න පුළුවන් , එහෙම උනොත් එයාලට තියෙන්නෙ අනිත් කණ්ඩායමට වෝට් කරන එක (පනින එක) සහ ඒකට campaign කරන එක.[/SIZE][/B] එතකොට කණ්ඩායමේ අනිත් අයට තියෙන්නෙ එහෙම වෙන්න නොදී යන්න හදන එකාව බටර් ගාල තියාගන්න එක (චීස් උනත් කමක් නෑ) නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්. එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ. අනිත් එක තමයි team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා, තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට , මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න 1 member (10 points) = 10 x Normal voters (1 point ) ඒක නිසා මෙම්බර්ල ආරක්ෂා කරගන්න පිට යන්න දෙන්න එපා වැඩිම point ගානක් (වෝට් ගාණනක් නෙවෙයි හොදේ) poll එක close වෙනකොට ලබාගත්ත කණ්ඩායම තමයි කඹ ඇදීමේ තරගයෙන් ජය ලබන්නෙ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom