Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා කඹ ඇදීමේ තරගය [2014]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරග නීති රීති

1) නායක දෙපල, කණ්ඩායම් සාමාජිකයන් 50දෙනා සහ අනෙක් සියළු සුදුසුමක් ලත් එලකිරි.කොම් සාමාජිකයන්ට චන්දය භාවිතයට හැකියාව ඇත.

2) නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත.

3) vote කරන සියල්ල ජේශ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts),

4) + reputation අගයක් තිබිය යුතුයි.

5) 2014 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි.

6) තමන්ට, තම පිලට චන්ද ලබාගැනීම සදහා සාදාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යාමට පිල් දෙකටම හැකියාව ඇත.

7) චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත.

8) පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

9) poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත.

10) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

11) යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 12 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත.

12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත.

13) තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.

14) තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත.

15) අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත.

මහා කඹ ඇදීමේ තරගය [2014]

UPDATE 9.15 PM 12th April

නාම යෝජනා

කැදවීමෙන් යෝජනා වූ නම් 32 අතරින් මෙම තරගයට කණ්ඩායම්

නායකයන් වීමට කැමැත්ත පලකල 8 දෙනාගේ නම් පහත සඳහන් වේ. ඔවුන් ගෙන් දෙදෙනෙකු වැඩිම මනාපයෙන් කණ්ඩායම් දෙකෙහි නායකයන් ලෙස පත්කරගනු ලැබේ.

කණ්ඩායන් නායකයන් වීමට කැමති අය

Aruna47

LKS007

kputha

sachith19920726

Rovin

Gasa84

blacktulip

delmar

කණ්ඩායන් නායකයන් වීමට අකමැති අය

rcccc

r.pathirana

hacker T

erozan

Honest-killer

agresha

යාළුවා

paris

donta

maheshsenadheera

නැකැත් රාල

dj gamaya

අදාල කාලය තුළ පිලිතුරු නොමැති.

රත්තරං

crazybuddy

wolverine GTR

gayankuwait

Diya Rakus

දත් කිඹුලා

රජ්ජුරුවෝ

anju.r

Mr.truth

Somapaala

IDG

Damer

http://www.elakiri.lk/forum/showthread.php?t=1609632

කඹ ඇදීමේ 2014 - vote for your leader

[QUOTE="geethq, post: 16506700, member: 4364"] [SIZE=4][U][B][SIZE=5]තරග නීති රීති[/SIZE][/B][/U] 1) නායක දෙපල, කණ්ඩායම් සාමාජිකයන් 50දෙනා සහ අනෙක් සියළු සුදුසුමක් ලත් එලකිරි.කොම් සාමාජිකයන්ට චන්දය භාවිතයට හැකියාව ඇත. 2) නායකයන් සහ කණ්ඩායම් සාමාජිකයන්ගේ සදහා point 10 බැගින්ද අනෙකුත් එලකිරි සාමාජික චන්ද සදහා point 1 බැගින්ද ලැබෙනවා ඇත. 3) vote කරන සියල්ල ජේශ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි ( 100+ posts), 4) + reputation අගයක් තිබිය යුතුයි. 5) 2014 මාර්තු 1ට ප්‍රථම එලකිරි.කොම් හී register වී තිබිය යුතුයි. 6) තමන්ට, තම පිලට චන්ද ලබාගැනීම සදහා සාදාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යාමට පිල් දෙකටම හැකියාව ඇත. 7) චන්දය භාවිතයට පෙර පිල් මාරු වීමට පූර්ණ අනුමැතිය ඇත. සමාජිකයෙක් එක් කණ්ඩායමක සිට අනෙක් කණ්ඩායමට තම චන්දය භාවිතා කළහොත් එම සාමාජිකයාට අයත් point 10 අනෙක් කණ්ඩායමට ලැබෙනවා ඇත. එහෙත් යම් අයෙක් කණ්ඩායම් දෙකටම චන්දය භාවිත කළහොත් ඔහුගේ චන්දය අවලංගු වෙනවා ඇත. 8) පෝල් එක open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම චන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත. 9) poll එක අවසානයේ කරන ගණනය කිරීමකින් අනතුරුව වැඩියෙන්ම points (votes නොව points) ඇති ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්‍රහනය කරනවා ඇත. 10) ප්‍රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්. 11) යම් අයෙක් පළමුව පෝස්ට් කළ 50 දෙනා තුළ සිටියදීත් ඔවුන් තරගයට සහභාගී වීමට අකමැතිනම් හෝ ඔවුන් මීලග පැය 12 තුළ අපට/නායකයන් හට ඔවුන්ව සම්බන්ද කරගත නොහැකි නම් මීලග තරඟකරුට අවස්ථාව ලැබෙනවා ඇත. තරගයට සහභාගී වීමට කැමැත්ත පළකිරීමෙන් අනතුරුව එම සාමාජිකයාට ඉවත්ව යාමට හෝ වෙනත් අයෙකු තමන් වෙනුවට පත් කිරීමට හැකියාව නැත. 12) මැතිවරණ කටයුතු සඳහා reputation points යොදාගැනීම ගැන එලකිරි.කොම් admin තුමාගේ පැහැදීමක් නැත. 13) තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න. 14) තරඟ ප්‍රතිථල මහජනතාවට නිකුත් කිරීමට පෙර කණ්ඩායම් නායකයන්ට යොමු කරන අතර ගණනය කිරීම් වල වැරැද්දක් ඇත්නම් ඔවුන් විනාඩි 30 ඇතුළත දැනුම් දියයුතුය. ඉන් පසුව කරන පැමිණිලි පිළිබඳව සංවිදායකයන්ගේ වගකීමක් නැත. ප්‍රතිථල නිවැරදිව ගණනය කිරීමට සංවිධායකවරු හැකි සෑම උත්සාහයක්ම ගන්නවා ඇත. 15) අවශ්‍යතාවයක් උවහොත් නායකයන් දෙදෙනාගේම කැමැත්ත ඇතිව නව තරග නීති රීති එකතුකිරීමේ බලය සංවිධායකයන්ට ඇත. ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, [/SIZE] [SIZE=4][SIZE=3] [/SIZE] [/SIZE][URL="http://www.elakiri.lk/forum/showthread.php?t=1609538"]මහා කඹ ඇදීමේ තරගය [2014][/URL][SIZE=3] [/SIZE] [SIZE=4][SIZE=4]UPDATE 9.15 PM 12th April [/SIZE] [/SIZE][CENTER][SIZE=4]නාම යෝජනා[/SIZE] [SIZE=4]කැදවීමෙන් යෝජනා වූ නම් 32 අතරින් මෙම තරගයට කණ්ඩායම් [/SIZE] [SIZE=4]නායකයන් වීමට කැමැත්ත පලකල 8 දෙනාගේ නම් පහත සඳහන් වේ. ඔවුන් ගෙන් දෙදෙනෙකු වැඩිම මනාපයෙන් කණ්ඩායම් දෙකෙහි නායකයන් ලෙස පත්කරගනු ලැබේ. [/SIZE] [SIZE=4] [SIZE=3][SIZE=3][SIZE=4][B]කණ්ඩායන් නායකයන් වීමට කැමති අය[/B][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=3][SIZE=3]Aruna47[/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=3][SIZE=3]LKS007 [/SIZE][/SIZE][/SIZE] [SIZE=4]k[SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]putha[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3]sachith19920726[/SIZE] [SIZE=3]Rovin[/SIZE] [SIZE=3]Gasa84[/SIZE] [SIZE=3]blacktulip[/SIZE] [SIZE=3]delmar[/SIZE] [SIZE=3][B][SIZE=4]කණ්ඩායන් නායකයන් වීමට අකමැති අය[/SIZE][/B][/SIZE] [SIZE=3] rcccc[/SIZE] [SIZE=3] r.pathirana[/SIZE] [SIZE=3] hacker T[/SIZE] [SIZE=3] erozan[/SIZE] [SIZE=3]Honest-killer[/SIZE] [SIZE=3] agresha[/SIZE] [SIZE=3] යාළුවා[/SIZE] [SIZE=3] paris[/SIZE] [SIZE=3] donta[/SIZE] [SIZE=3]maheshsenadheera[/SIZE] [SIZE=3][SIZE=3]නැකැත් රාල[/SIZE][/SIZE] [SIZE=3]dj gamaya[/SIZE] [B][SIZE=4]අදාල කාලය තුළ පිලිතුරු නොමැති.[/SIZE][/B] [SIZE=3] රත්තරං[/SIZE] [SIZE=3] crazybuddy[/SIZE] [SIZE=3]wolverine GTR[/SIZE] [SIZE=3] gayankuwait[/SIZE] [SIZE=3]Diya Rakus[/SIZE] [SIZE=3] දත් කිඹුලා[/SIZE] [SIZE=3] රජ්ජුරුවෝ[/SIZE] [SIZE=3] anju.r[/SIZE] [SIZE=3]Mr.truth[/SIZE] [SIZE=3]Somapaala[/SIZE] [SIZE=3][SIZE=3]IDG[/SIZE] [/SIZE] [SIZE=3]Damer[/SIZE] [URL]http://www.elakiri.lk/forum/showthread.php?t=1609632[/URL] [B]කඹ ඇදීමේ 2014 - vote for your leader[/B] [/CENTER] [SIZE=4][SIZE=3] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom