මහා කරුණා නිවාස ව්‍යාපෘතිය

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මහා කරුණා නිවාස ව්‍යාපෘතිය

    සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අති පූජ්‍ය සේරුවිල සරණකිත්ති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ උත්තම පුණ්‍ය සංකල්පනාවක් අනුව සේරුවිල පූජා භූමියට සමීප ව වෙසෙනා බොදු ජනතාවගේ ධාර්මික අභිවෘද්ධිය පිණිසත් ඔවුන්ට සුවසේ ධර්ම මාර්ගය ප‍්‍රගුණ කිරීමට රුකුල් වනු පිණිසත් ඇරඹි නිවාස ඉදිකිරීමේ සැදැහැති සමාජ සත්කාරය යි.

    1505505_743096595718440_2113995034_n.jpg