මහා චින්තාමානික්‍ය තෙෙලය

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මහා චින්තාමානික්‍ය තෙෙලය

    කපු කොල බුලත් ඉගුරැ කපුවල්ලිය රත්නිවිති සුදුනිවිති ඒල වරා කුප්පමේනියා කොල පඔුරැ දෙහි දොඩම් නාරං ජමනාරං තුඔ අල අැහැල කුඔූරැ අැට ලබු සැවැන්දරා මෙෙල පෙතන් බැලතන ඊතන කොසඔ ඉරිවේරිය කත්තිරික්කා බටු මුවකීරිය රනවරා පතුක් තඔල වෙල්ලන්හිරිය මදුරැතලා අක්මෑල්ල දුම්මෑල්ල කෝමාරිකා නියද වගපුල් මුගුනුවැන්න කීකිරිදිය තැල් කොල පුසුල් කොල කිරිබදු ..........වැනි විශාල බෙත් වර්ග ගනනාවක් සහ වත් පිලිවෙත් රැසක් පුරමින් සිදිය යුතු මහා චින්තාමානික්ය තෙෙලය වේ ඒසේම මෙහි විවිද වු ගුනද ඒහා සමනවම වේ ඒය පිලිවෙලින් මෙසේ වේ ..

    භාජනයක වත්කර වී යට සතියක් තබාගෙන අැග ගානු කන්වල වත්කරනු

    අටසීයක් .....
    කටුගැසුම්

    නමසිය හැත්තෑවක්.....
    ක්රම සූනියම්

    වටුක සූනියම් ....
    තිස්දෙකක්

    අංගම් ....
    හතලිස් දෙකක්

    පිල්ලි ....
    ගිනි දුටු ඉටිමෙන් විනාස වේ

    තුන් දොසට....

    ඉගුරැ උක්පැනි යුසෙන්ද

    ගිනියම.......

    සුදු හදුන් තන කිරෙන්ද

    අැවිලිල්ලට හා මුරැත්තාවට .....

    බෙලි මදුරැ වේලා කුරැදු මුල් ඉස්ම සමගද

    ස්ලේස්මාවට .....

    හිගුරැපට්ට අමු ඉගුරැ යුස තිප්පිලි කුඩු මී පැනි සමගද

    සන්නියට .....

    නික කොල වේලාකොල වදකහ සුදු ලූනු සමගද

    ඔල්මාදයට .....

    කොහොඔ කොල තලා කොල කාමරංගා පොතු යුසින්ද

    සර්ප විසට......

    නරමුත්රයෙන්ද ගානු

    ඒසේම සිරියාවට නෙලුම් අල යුසින් තිලක තබා ගැනීමෙන්ද අැතාට වලහාට දිවියාට කුකුලාට බල්ලාට නිදිකුම්බා යුසින් වේවැලට අඩස්සිකර දකුනු අතේ ගෙන යනු
    මේවැනි මහත් ගුන දෙන තෙෙල වර්ග අප රටේ පැරනන් භාවිතා කලද කරැමය වී අැත්තෙ රටේම සිටිනා හොරැන් මෙම විවිද නම් සදහන් කරමින් පොල් තෙල් විකිනීමය මෙහි බෙහෙත් වට්ටෝරැව සම්පූර්න නැත මෙය ඒසේ පලකීරිමටහේතුව වන්නේද දැනට සිටිනා පොල්තෙල් වෙලද මහතුන් නිසාවෙනි තමන්ගේ වෙලදාමට පාඩුවන්නේ යැයි දැනෙන ඔීනෑම අවස්තාවක රිපෝර්ට් කිරීමද මෙම ගෝතයන්ගේ සිරිතය ඒසෙම ඒම වෙද මහතුන් ලගටනිවැරදි තෙෙලයක් කොහෙන් හෝ සොයා රැගෙන ගියද ඔව්නට ඒම තෙෙලය නිවැරදිනම් නොවේ මෙසේ තෙෙලයන් ලබා ගැනීමේදී සියලු දෙනා දැනුම්වත් වීම සදහා මෙසේ පලකරන බවත් මේවායින් යම් දැනුමක් ලබාගෙන ඒවැනි වංචනිකයන්ට හසුනොවී සිටීම තමා සතු කාර්යකි මම විහග වීරසිංහ
     
    • Like
    Reactions: Naughtykolla48