මහා ජනගඟක් එකපාරම නගරයට.......The End of Rajapakshas..🤯🤯🤯

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    habai mona unath rajapaksha la game balu una eka hitha ganna baha. chandeth paradai ne game
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පේනවා නේද මිනිස්සු පිළිගන්නවා යුද්ධේ දිනුවාට වඩා පද්මෙ අල්ලපු එක රටක් විදියට අපිට වැදගත් කියලා.

    හරි නම් NPP එක මෙතනට නාමල් එව්වා කියලා set එකක් එවලා ගහන්න තිබුණේ.

    එතකොට අපිට ආපහු අවුරුදු 5ක් අනුර සහෝදරයා ජනාධිපති කරගන්න තිබුණා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පේනවා නේද මිනිස්සු පිළිගන්නවා යුද්ධේ දිනුවාට වඩා පද්මෙ අල්ලපු එක රටක් විදියට අපිට වැදගත් කියලා.

    හරි නම් NPP එක මෙතනට නාමල් එව්වා කියලා set එකක් එවලා ගහන්න තිබුණේ.

    එතකොට අපිට ආපහු අවුරුදු 5ක් අනුර සහෝදරයා ජනාධිපති කරගන්න තිබුණා.
    gahanna ona neha dan minissunta terila tiyenne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    ලංකා ඉතිහාසයේ විපක්ෂයට විරුද්ධව ආණ්ඩු පක්ෂය සංවිධානය කරපු පළමු උද්ගෝෂණය 🤌

    තාලේ , පාඨ ටිකෙන් කියන්න පුලුවන් ජෙප්පෝ කියලා :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    ඊළඟ අවුරුදු 5ත් අනුරම තමයි ජනාධිපති.
    උබ කියන්නෙ ඊටත් පස්සෙ 5 ගැනද? 🤭😹
    Nah, the fucker only has four years. One year just wasted away, and what have we achieved this far? Similarly, the remaining four years will be wasted away without achieving anything that they promised.
     
    • Sad
    Reactions: shenat

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    ලංකා ඉතිහාසයේ විපක්ෂයට විරුද්ධව ආණ්ඩු පක්ෂය සංවිධානය කරපු පළමු උද්ගෝෂණය 🤌

    තාලේ , පාඨ ටිකෙන් කියන්න පුලුවන් ජෙප්පෝ කියලා :lol:

    Namolaya baleta eida ban? :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    Nah, the fucker only has four years. One year just wasted away, and what have we achieved this far? Similarly, the remaining four years will be wasted away without achieving anything that they promised.

    ඉතුරු අවුරුදු 4ත් waste කරනවා. ඊට පස්සෙ ආයෙ ජනාධිපති වෙලා ඉතුරු අවුරුදු 5ත් waste කරනවා. සිලි බයියන්ට වැලපීම විතරයි ඉතුරු වෙන්නෙ. 😢 ඔය අස්සෙ තනි ධමනියත් ගහල යයි 😢