මහා පාරේ බිශනේ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල
    ඒ ලොරි පෝන්නයා කොහේ ඉදලද ඉල්ලන් කෑවේ. ඉස්සරහ ගිය එකානේ ඉඩ දූන්නේ නැත්තේ. හරි හමන් පොලිස් කාරයෙක් හිටියානම් පුකේ ඇරලා යවන්නේ. මේ ලගදී ctb බස් එකක් වැරදි ලේන් එකේ ඇවිත් ඇරියා ඌ අවිස්සවේල්ල සෝන් එක ඇතුලට ඒ වෙලාවේ ගාමට් බස් එලියට දාන වේලාව. පවු යකෝ ඇතුලේ හිටපු උන්. අරු වැන්දත් බේරේන්න බැරි උනා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ලොරි කාරයා ඈවිත් මරණ තර්ජන කලා කියලා පෑමිනිල්ලක් දෑම්මා නම් හරි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොරි කාරයාව දැක්කේ විජිත හේරත් වගේ. බොන මූනක් තියෙන්නේ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මේ කාලේ මිනිස්සු ඉක්මණට ටිපර් වෙලා පිස්සු කෙලිනවා. ඉතින් වෙනත් වාහන වලින් ගේම් ඉල්ලන එක එච්චර ඇඟට ගුණ නැහැ.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    Lorry කාරයෙක් හරි threewheel කාරයෙක් හරි ඔහොම ගේම ඉල්ලනවා නං

    1. මුන්ගේ මොලේ පුකේ වත් නැති බව මතක තියාගන්න (උපතින්ම කාලකන්නි)
    2. පුලවන් තරම් මූන ලොරියේ අංකෙ පේන විදිහට record කරගන්න
    3. පුළුවන් තරම් මග අරින්න.
    4. උන් වාහනේට ගැහුවත් එලියට බහින්න එපා (පස්සේ නඩුවක් ගියත් උඹට පාඩුයි වාහනෙන් බැස්සොත්)

    මේ කිව්වට එවෙලෙට එන ආවේගෙට එලියට බැහැල අරුට දෙකක් නෙලන්නමයි හිතෙන්නේ...