අද කොලෙස්ටරෝල්, සීනි චෙක් කළා. කලින්ට වඩා අඩුවෙලා. ගිය අවුරුද්දේ බලද්දී 258යි, දැන් 198යි. සීනි නම් සෑහෙන්න අඩුවෙලා. 68ක් වෙලා. ඩොකා නම් කිව්වේ අවුලක් නෑ කියල.
අඳුරන ඩොකෙක් කිව්වේ සීනි චෙක් කරන්නේ පැය 8-10ක් ෆාස්ටින් ඉඳලලු. පැය 12ක් ෆාස්ටින් හිටපු නිසාලු එච්චර අඩුවෙලා තියෙන්නේ.
IT'S A MEDICAL MIRACLE...
අඳුරන ඩොකෙක් කිව්වේ සීනි චෙක් කරන්නේ පැය 8-10ක් ෆාස්ටින් ඉඳලලු. පැය 12ක් ෆාස්ටින් හිටපු නිසාලු එච්චර අඩුවෙලා තියෙන්නේ.
IT'S A MEDICAL MIRACLE...