පොරගෙ සමහරක් අදහස් වලට ගරු කරනවා.
එත් අර මම කියනව වගෙ නිතරම කවුරුත් හදන්නෙ තමන්ට බැරිනම් ලමයව හරි එක්කො මුණුපුරාව හරි ඒ බටහිර විදියට යවන්න .
ඉතින් නලින් ද සිල්වත් එහෙමයි .
ගොඨත් එහෙමයි .චන්ද්‍රිකත් එහෙමයි
සෙක්ස් ගැන ගන්ජ ගැන කියවන සන්නත් එහෙමයි.
අන්තිමට සියල්ලන්ගෙ නැවතුම් පොල ඇමරිකාව.
දෙමල්ලි උනත් යුද්ධ කාලෙ රෙෆියුජි දාල ගියෙ තමිල් නාඩුවට නෙමෙ බටහිර රටවල් වලට .
තමිල් නාඩුවට ගියා අර කුලහීන දුප්පත් දෙනල ජනය.
ගොඨා ඇමරිකන් පුරවැසි කම අතඇරලා ආයෙ ආවෙ ලන්කාවෙ ගොවිතැන් කරන්න නෙමෙ නෙ ?
රටෙ මුල්පුරවැසියා වෙන්න.
ඇමරිකාවෙ කවුරුත් නොදත් සාමන්‍ය මිනිහෙක් වෙනවට වඩා තම මව් රටෙ මුල් පුරවැසියා ඊන එක කොච්චර එකක් ද ?
නලින් ද සිල්ව උනත් එන්ගලන්තෙ ගිහින් ආයෙ මෙහාට ආවා ඉගෙනගෙන.
ඒ කාලෙ නම් අපෙ රට ලොකු අහෙනියක් නොතියෙන්න ඇති .
එත් තමන්ගෙ රටෙ මිනිස්සු දන්නව අඩුම ගානෙ නලින් ද සිල්වා කවුද කියලවත්
එත් ඇමරිකාවෙ එන්ගලන්තෙ එහෙම කෙනෙක් ගැන දන්නෙ නැහැ .