මහා බැංකුවෙන් අලුත් ගැටයක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුතෙන් විදේශ විනිමය හොයන්න තාමත් කිසිම වැඩපිළිවෙලක් නැති මහා බැංකුව එක එක නූල් සූත්තර අඹරනවා දැනට සල්ලි ගෙන එවුන්ව තවත් හූරන්කන්න

    ECONOMYNEXT – Sri Lanka’s central bank has tightened border transactions reporting with a new system in the latest control on the people as the country suffers the worst currency crisis in the history of the intermediate regime monetary authority.

    https://economynext.com/sri-lanka-tightens-border-transactions-reporting-after-printing-money-96216/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817

    Kiyawanna kammali. Oka kiyawapu ekek kiyapan balanna mokakda scene eka kiyala 🤭 🤭
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    මට පේන්නේ මුන් සල්ලි එවන උන්ගෙ information collection කරන්න යන්නෙ! Oken වෙන්න සල්ලි එවන උන් tawa baya වෙන එක. යකෝ India වගේ රටවල් සල්ලි එවන රට ඉන්න උන් appreciate කරනවා. අපේ උන් රට ඉන්න උන් දකින්නේ හොරු රැළක් විදියට 🤣🤣
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    සල්ලි ගේන එවුන් ගැන විස්තර හොයන එකක් ගැන නෙමයි නේද කියලා තියෙන්න, මට පේන විදියට පිට රටට පේ කරන ඩොලර් ගැන මොනිටර් කරනවා වගේ නේද කියලා තියෙන්නෙ
    උඩින් පල්ලෙන් කියෙවුවෙ, මුලු ආටිකල් එකේම තියෙන්නෙ පිටරටට කරන පේමන්ට් රිස්ට්‍රික්ට් කරපු ඒව ගැන නේද
     
    • Like
    Reactions: Master malli

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    තොරතුරු එක්රැස් කරලා පස්සේ එලවන්න වගේ යන්නේ.
    බැංකු ටිකත් කෙලවෙයි මේකෙන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුන් ඉල්ලන් කන්න යන්නෙ. ලංකාවට එවන ඩොලර් ටික බලෙන් රුපියල් කරන හින්ද මොකෙක්වත් ලංකාවට සල්ලි එවන්නෑ
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට පේන්නේ මුන් සල්ලි එවන උන්ගෙ information collection කරන්න යන්නෙ! Oken වෙන්න සල්ලි එවන උන් tawa baya වෙන එක. යකෝ India වගේ රටවල් සල්ලි එවන රට ඉන්න උන් appreciate කරනවා. අපේ උන් රට ඉන්න උන් දකින්නේ හොරු රැළක් විදියට 🤣🤣

    සල්ලි ගේන එවුන් ගැන විස්තර හොයන එකක් ගැන නෙමයි නේද කියලා තියෙන්න, මට පේන විදියට පිට රටට පේ කරන ඩොලර් ගැන මොනිටර් කරනවා වගේ නේද කියලා තියෙන්නෙ
    උඩින් පල්ලෙන් කියෙවුවෙ, මුලු ආටිකල් එකේම තියෙන්නෙ පිටරටට කරන පේමන්ට් රිස්ට්‍රික්ට් කරපු ඒව ගැන නේද

    තොරතුරු එක්රැස් කරලා පස්සේ එලවන්න වගේ යන්නේ.
    බැංකු ටිකත් කෙලවෙයි මේකෙන්.

    phase 1 එකේදී කරන්න තොරතුරු එක්රැස් කිරීම. ඊට පස්සෙ තීරණය කරනවා කප්පම් ගන්නේ කොහොමද කියන එක
     
    • Like
    Reactions: War Fighter

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    සල්ලි ගේන එවුන් ගැන විස්තර හොයන එකක් ගැන නෙමයි නේද කියලා තියෙන්න, මට පේන විදියට පිට රටට පේ කරන ඩොලර් ගැන මොනිටර් කරනවා වගේ නේද කියලා තියෙන්නෙ
    උඩින් පල්ලෙන් කියෙවුවෙ, මුලු ආටිකල් එකේම තියෙන්නෙ පිටරටට කරන පේමන්ට් රිස්ට්‍රික්ට් කරපු ඒව ගැන නේද
    Recognising the need to implement a comprehensive cross border transactions and domestic foreign currency transactions monitoring system as a key national priority, the Central Bank of Sri Lanka (CBSL)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    අලුතෙන් විදේශ විනිමය හොයන්න තාමත් කිසිම වැඩපිළිවෙලක් නැති මහා බැංකුව එක එක නූල් සූත්තර අඹරනවා දැනට සල්ලි ගෙන එවුන්ව තවත් හූරන්කන්න

    ECONOMYNEXT – Sri Lanka’s central bank has tightened border transactions reporting with a new system in the latest control on the people as the country suffers the worst currency crisis in the history of the intermediate regime monetary authority.

    https://economynext.com/sri-lanka-tightens-border-transactions-reporting-after-printing-money-96216/
    විදේශ විනිමය හොයන්න වැඩපිලිවෙලවල් මහ බැංකුවට අදාල නෑ මචන්. මහ බැංකුව කරන්නෙ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කරන එක. විදේශ විනිමය ගේන්න වැඩපිලිවෙලවල් හදන්න ඕනෙ රජය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විදේශ විනිමය හොයන්න වැඩපිලිවෙලවල් මහ බැංකුවට අදාල නෑ මචන්. මහ බැංකුව කරන්නෙ මූල්‍ය ප්‍රතිපත්ති සකස් කරන එක. විදේශ විනිමය ගේන්න වැඩපිලිවෙලවල් හදන්න ඕනෙ රජය.
    එහෙම එකක් නෑ. මහා බැංකුව තමන්ට අදාලනැති දේවල් ඕනේ තරම් කරනවා. අදාළ දේවල් නොකර ඉන්නවා.
     
    • Like
    Reactions: War Fighter

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    Thawath 360 hira karala thiyagena hitapalla :lol: undiyal wadi wenawa .. :love:
    Snoop Dogg Dancing GIF by Romy
     
    • Like
    Reactions: War Fighter

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    නීති විරෝදී නොවන මාර්ග වලින් ලන්කාවට ඩොලර් ගේන, නීති විරෝදී නොවන මාර්ග වලින් ඩොලර් ගෙවීම් කරන මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. බොරුවට බය වෙන්න එපා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    phase 1 එකේදී කරන්න තොරතුරු එක්රැස් කිරීම. ඊට පස්සෙ තීරණය කරනවා කප්පම් ගන්නේ කොහොමද කියන එක
    කප්පම වෙන්නේ $ වලටත් ටැක්ස් ගහන්න ගත්තාම
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    තොරතුරු එක්රැස් කරලා පස්සේ එලවන්න වගේ යන්නේ.
    බැංකු ටිකත් කෙලවෙයි මේකෙන්.
    nandalal pissu uttek,
    pissata ona nisane path kare...........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    Similar threads