මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා විරෝධතා

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113

    ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
    එමෙන්ම මෙම විරෝධතා මේ වනවිට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.
    පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන් හි පවා නිරත වී ඇත.
    ඔවුන් අවධාරණය කරන්නේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි.
    එම නීතිය යටතේ නව දෙනෙකුගෙන් යුතු මහා බෝධි විහාර පරිපාලනයේ වැඩි බලයක් හින්දූන්ට හිමිවීම පිරිසගේ විරෝධයට ලක්ව තිබේ.

    For centuries before its re-"discovery" by Europeans, the temple was an active place of worship by Shaivite and Vaishnavas. In 1891, a campaign was initiated, seeking the return of control of the temple to Buddhists, over the objections of the Hindu mahant. Sir Edwin Arnold, author of The Light of Asia, started advocating for the renovation of the site and its return to Buddhist care.[37][38] Arnold was directed towards this endeavour by Weligama Sri Sumangala Thera.[39][40] In 1891, Anagarika Dharmapala was on a pilgrimage to the recently restored Mahabodhi Temple.[41] Here he experienced a shock to find the temple in the hands of a Saivite priest, the Buddha image transformed into a Hindu icon and Buddhists barred from worship. As a result, he began an agitation movement.[42]
    Amendment allows non-Hindu to head Bodh Gaya temple committee

    The temple's head monk, Bhikkhu Bodhipala, resigned in 2007 after he was charged with cutting the branches of Mahabodhi tree on a regular basis and selling them to foreigners for significant amounts of money. A newspaper alleged that wealthy Thai buyers bought a branch with the cooperation of senior members of the temple's management committee.[55]
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    එකම ආගමේ කෑලි නෙහ්...පිස්සු මුන්ට...අඩුම මුස්ලිම් උන් වත් අල්ලන් හිටිය නම් අවුලක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,493
    113
    Mother Earth
    කඳුළු ගෑස් ගැහුව නම් හරි. පස්සෙ holy water ආසිරි පැන් ටිකක් ඉස්ස නම් මේ සේරගෙම යක්ෂයා පළවා හරින්න තිබ්බා. හලෙලුයා. මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකිය. 😍
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    සියල්ල අතාරින්න කියල.....See more
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    NPP එකට ජය වේවා

    සියල්ල අතාරින්න කියල.....See more
    සියල්ල අතරින් න කියලා පන්සල් ටිකත් අත ඇරලා වෙන ආගම් කාරයන්ට පවරලා දෙන්න ඕනේ ද පොන්ස් 🤣🤣🤣
    ------ Post added on Mar 21, 2025 at 7:18 AM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    NPP එකට ජය වේවා


    සියල්ල අතරින් න කියලා පන්සල් ටිකත් අත ඇරලා වෙන ආගම් කාරයන්ට පවරලා දෙන්න ඕනේ ද පොන්ස් 🤣🤣🤣
    ------ Post added on Mar 21, 2025 at 7:18 AM
    වෙන උන්ට ඕවලින් වැඩක් තියනවයැ....අතෑරපල්ල හැබැයි අතාරින්න කියල අල්ලගන්න ඔට්ටු නෑ ඔන්න ගිහියොන්ට අතාරින්න කියල උන් අල්ලගන්නව හූ හු හු
     
    • Dislike
    Reactions: Tz4400

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,493
    113
    Mother Earth
    පිසදා කඳුළු සනසා අපව මුදවා සෑම නපුරෙන්..
    රැක ගන්න මා සමිඳේ..
    දෙව් පියාට ප්‍රශංසා වේ..
    මා බලවත් කරනා සමිඳාණන් තුළ සියල්ල කල හැකි වේ..
    සියල්ල කල හැකි වේ.. 🥰
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    වෙන උන්ට ඕවලින් වැඩක් තියනවයැ....අතෑරපල්ල හැබැයි අතාරින්න කියල අල්ලගන්න ඔට්ටු නෑ ඔන්න ගිහියොන්ට අතාරින්න කියල උන් අල්ලගන්නව හූ හු හු
    එහෙම නම් බය්බලයෙත් කියලා තියෙන්නේ සෑම දේම දිලින්දන්ට දෙන්න කියලා ලංකාවේ පල්ලි අක්කර 100 ගණන් අල්ලන්න ඉන්නෙ ඒවත් එහෙනම් දිළින්දන්ට දෙන්න ඕනේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    එහෙම නම් බය්බලයෙත් කියලා තියෙන්නේ සෑම දේම දිලින්දන්ට දෙන්න කියලා ලංකාවේ පල්ලි අක්කර 100 ගණන් අල්ලන්න ඉන්නෙ ඒවත් එහෙනම් දිළින්දන්ට දෙන්න ඕනේ
    චික් කව්ද පල්ලියෙ ඒව ගනන් ගන්නෙ ඊට වඩා ශේශ්ටයිනෙ ඕක...පල්ලිය එහෙම කලොත් දෙකේ වෙනසක් නැති වෙනවනෙ
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Gon hambayek genalla news ekak dammoth tama..ee taram un wena aagam gana salakillen inne..wena itin mona kiyala balannada low iq hambayo... Ee asse cardinal yage walla holla holla ate 2 mirikana ekekutj kalabala wela... Saharan ge bombe mathak welada koheda...

    එහෙම නම් බය්බලයෙත් කියලා තියෙන්නේ සෑම දේම දිලින්දන්ට දෙන්න කියලා ලංකාවේ පල්ලි අක්කර 100 ගණන් අල්ලන්න ඉන්නෙ ඒවත් එහෙනම් දිළින්දන්ට දෙන්න ඕනේ
    Bible eke kiyala tiyenne maha eka wage maalu allanna kiyala..eekai oya lankawe catholic un okkoma maalu allanne...
    ------ Post added on Mar 21, 2025 at 7:28 AM
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    චික් කව්ද පල්ලියෙ ඒව ගනන් ගන්නෙ ඊට වඩා ශේශ්ටයිනෙ ඕක...පල්ලිය එහෙම කලොත් දෙකේ වෙනසක් නැති වෙනවනෙ
    වෙනස් වෙන්න නේ කාදිනල් ලෙල්ලමත් අල්ලා ගත්තේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    චික් කව්ද පල්ලියෙ ඒව ගනන් ගන්නෙ ඊට වඩා ශේශ්ටයිනෙ ඕක...පල්ලිය එහෙම කලොත් දෙකේ වෙනසක් නැති වෙනවනෙ

    උඹලගෙ වතිකානුව තම්බි අල්ල ගත්තොත් කෝමෙයි ?? අන්න ඒ වගේ ඕක හින්දු උන් පාලනය කරන්න ගත්තම
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    වෙන උන්ට ඕවලින් වැඩක් තියනවයැ....අතෑරපල්ල හැබැයි අතාරින්න කියල අල්ලගන්න ඔට්ටු නෑ ඔන්න ගිහියොන්ට අතාරින්න කියල උන් අල්ලගන්නව හූ හු හු
    අතඅරින්න කියලා ඇඳුම් නැතුව හිටියොත් හරිද? ඔයාලා පටලවාගෙන ඉන්නෙ.
    නොදන්න දේවල් කතා නොකර පන්සිල් රැකගෙනවත් ඉන්න try කරන්නකො.