මහා භාණ්ඩගාරය හිස් වෙයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මහා භාණ්ඩගාරය හිස් වෙයි

    ” මහා භාණ්ඩගාරය හිස් වෙයි – දුප්පත් ජනතාවගේ සමෘද්ධිය දිගට හරහට කපයි”



    සමෘද්ධි සහනාධාරය කපා හැරීමට විරෝධය පළකරමින් ඊයේ (09 දා) දිවයිනේ ප්‍රදේශ රැසක සමෘද්ධිලාභී පවුල්වල සාමාජිකයන් විසින් උද්ඝෝෂණ පවත්වන ලදී.ප්‍රධාන නගර ආශ්‍රිත මාර්ග අවහිර කරමින් පවත්වනු ලැබූ මෙම උද්ඝෝෂණ නිසා දැඩි රථවාහන තදබදයක්‌ ද ඇති විය.


    අවුරුදු දෙක හමාරෙන් පොනිල්-හිටන් රට සංවර්ධනය කරපු විදියට දුප්පතුන් නැත්තටම නැති වෙලාලු.ඒකලු සමෘද්ධි සහනාධාරේ කපන්නේ :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න දැන් ටොයියො රැල අවිත් කියයි..ඔකෙන් වැඩක් නැ...එකෙක් කියයි- අපේ ගෙවල් ලග හොද සල්ලි තියෙන උනුත් ඔක ගන්නව...අනික කියයි-ඔක අරන් අරක්කු බොනව මම ඇස් දෙකටම දැකල තියෙනව වගේ බයිල ගොඩාක්...:yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔන්න දැන් ටොයියො රැල අවිත් කියයි..ඔකෙන් වැඩක් නැ...එකෙක් කියයි- අපේ ගෙවල් ලග හොද සල්ලි තියෙන උනුත් ඔක ගන්නව...අනික කියයි-ඔක අරන් අරක්කු බොනව මම ඇස් දෙකටම දැකල තියෙනව වගේ බයිල ගොඩාක්...:yes:

    :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    reputation_neg.gif

    මහා භාණ්ඩගාරය හිස් වෙයි 08-10-2017 11:08 AM පල හුත්ත බොරු නොදා

    පොනිල්ගේ ලොවන එකෙකුට රිදිලා :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහිoසක මිනිහගෙ බත් පතට කෙලල..ප්‍රකෝට් ගානින් වද රනිල මහ බැකුවෙන් හොරා කනව...මුන්ට වැහි නැති හෙන ගහන දවස වැඩි ඈතක නෙමේ..