.
වීර හනුමන්තා විසින් කළුනික සොයා ගැනීමට නොහැකිව හිමාල අඩවියෙන් කොටසක් මෙරටට රැගෙන ආ බව ඉතිහාසයෙහි සඳහන් වේ...
එසේ අහසින් රැගෙන ඒමේදී මෙරට යම් යම් ස්ථානවලට එම හිමාල අඩවියේ කඳු කොටස් පතිත වූ බවද ඉතිහාසයේ සඳහන් වන අතර එහි කොටස් ලෙස රූමස්සල, දොලුකන්ද යන ස්ථාන සඳහන් වේ.
මෙම චායාරූපයෙන් කියැවෙන්නේ එම ඉතිහාසයේ වර්තමානයේ සොයා ගත් හනුමන්තා වෙතින් මල්වාන ගඟබඩ ප්‍රදේශයට පතිත වූවා යැයි සැලකෙන මහා භාරත් මන්දිරය සහිත අක්කර 16ක භූමියයි.
මේ වනතෙක් එම මහා මන්දිරයට අයිතිකරුවෙක් හෝ එම මන්දිරය ගොඩනැඟූ ශිල්පීන් ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

